එන්නත්කරණයට මැදිහත් වීම මගේ අයිතියක්.. මා ඇල්ලුවේ කුඩුකාරයෙක් වගේ.. දැනුත් මගෙන් පලිගන්වා..- මොරටු නගරාධිපති

June 28, 2021 at 3:22 am | lanka C news
එන්නත්කරණයට මැදිහත් වීම මගේ අයිතියක්.. මා ඇල්ලුවේ කුඩුකාරයෙක් වගේ.. දැනුත් මගෙන් පලිගන්වා..- මොරටු නගරාධිපති

එන්නත් කරන වැඩපිළිවෙළට දායක වීමටත් තමන්ට අයිතියක් ඇතැයි මොරටුවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මොරටුවේ එන්ත් කරණයේදී ඇති වූ මතභේදාත්මක සිදුවීමේදී බෙදන ලද කාඩ් පත් යොදා ඇත්තේ තම නිල මුද්‍රාව බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් එකී සිද්ධියෙන් පසු තමාව අත්අඩංගුවට ගෙන ගියෙ කුඩුකාරයෙක් ඇල්ලූ ආකාරයට බවත් දැනටත් කොරෝනා පරීක්ෂණ කර කර තමන්ගෙන් පළි ගන්නා බවත් ඔහු කිය සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

46,667 views

15 Comments to “එන්නත්කරණයට මැදිහත් වීම මගේ අයිතියක්.. මා ඇල්ලුවේ කුඩුකාරයෙක් වගේ.. දැනුත් මගෙන් පලිගන්වා..- මොරටු නගරාධිපති”

  1. සමන්ලාල් බොහොම ලස්සණට කථා කළා. ජයවේවා says:

    සමන් ලාල් බොහොම ලස්සනට කථා කලා. ජයවේවා.

  2. Dengu Nona says:

    Umbalaa wage oluwa idimichcha kaalakanninta oya widihata hithenawa athi. Yako, Deshapaaluwaa kiyanne saruwa bala dhaariyek noveyi. Umbata kisima ayithiyak naha oya wadeta atha daanna!!

  3. Dengu Nona says:

    It has been typed already. If you dont need it , go to hell!!

  4. Dog &Donkey says:

    “Ballage wade Buruwa karanna giyaama”, illang kanna wenawayi kiyanne owata thamai kiyala danwath danagannaa!

  5. බන්ඩා says:

    රතනලාට අමතරව මූත් ජනාධිපති උපදේසකයෙක් කර ගත්තා නම් කාබනික වැඩේ නියමෙට කෙරේවි.

  6. 3% ට බය බයියා. says:

    ඊ ළග පාර සජිත් මහත්තයාගේ පක්ෂයෙන් නාම යෝජනා දෙන්න.

  7. Dinesh Jayasinghe says:

    Lankawe nagaradipathila kiyanne godakma pal horu thakkadiyo, Me dial ekenma penewa maha jarama porak kiyala. Ada rate udata yanne anthima dushithayo,

    • මනූෂ නානා says:

      මුහුණ බලලා තීරණ ගන්න එපා. සමන් ලාල් කියන්නේ කෙක්කෙන් හරි කොක්කෙන් හරි ගමට අවශ්‍ය වැඩේ කරලා දෙන කෙනෙක්. මිනිස්සු එක්ක ඉන්න නගරාධිපති කෙනෙක්. ප්‍රධානම දේ දුර්වල විපක්ෂයත් තිබීම. ගියවර යහපාලනය ආවා විතරයි ඒ පක්ෂයේ ලෝක්කෙක් jogging path එකක් ගොඩ කරලා සිහින මාළිගාවක් හැදුවා. දැන් විපක්ෂයේ වැඩ කරන්න එයාලට වෙලාවක් නෑ.

      • kd_vidu says:

        කෙක්කෙන් හෝ කොල්ලෙන් තමුන්ගෙ පැත්තේ මිනිහට වැඩේ කරල දෙන ප්‍රතිපත්තිය, සවුඛ්ය අමාත්‍යන්ශයෙ ප්‍රතිපත්ති එක්ක ගලපලා කලින්ම විසදගන්න එපැයි.බෙහෙත දෙන වෙලාවේ පැනලා වලි ඇදගන්න උවමන නෑනේ නගරාධිපති කෙනෙක්.

    • Gamini Senanayake says:

      Foolish politicians don’t know his duty. People who vote for such politicians have to be hit and bear responsibility ෴

      • kd_vidu says:

        කෙක්කෙන් හෝ කොල්ලෙන් තමුන්ගෙ පැත්තේ මිනිහට වැඩේ කරල දෙන ප්‍රතිපත්තිය, සවුඛ්ය අමාත්‍යන්ශයෙ ප්‍රතිපත්ති එක්ක ගලපලා කලින්ම විසදගන්න එපැයි.බෙහෙත දෙන වෙලාවේ පැනලා වලි ඇදගන්න උවමන නෑනේ නගරාධිපති කෙනෙක්.

  8. සැමන් ලලා says:

    තුන්ඩු බේදන්න අයිතියක් නෑ ඕයි.

  9. lalith says:

    මාධ්‍ය කාරයා සහ දේශපාලුවා යනු ගොනා සහ මයිනා ලෙස එකිනෙකා සහජීවනයෙන් ජීවත්වන්නන් බවට මෙම සාකච්චාව උදාහරණයකි. මිනිසුන්ට අමතකව ඇති මෙම කුණුගොඩවල් නැවත ගොඩ දාන්නේ ..මෙවැනි මාධ්‍ය කබරයින්ම පමණකි.

  10. p.d gonawardena says:

    අපිට නම් පේන්න නැහැ එතන තමුසෙල වගේ හරක්ට වැඩක් තියේ කියලා…..වත්ත වටේ ගිහින් බඩයන්න බීලා එතන ගිහින් මලපහ කරන එකද තමුන් ගේ රාජකාරිය​????

Main News