එන්නත්කරණයට වඩා ඩෙල්ටා වේගවත්.. රට ඉතා භයානක තැනක.. රට වසා දැමිය යුතුයි…

August 11, 2021 at 3:20 am | lanka C news
එන්නත්කරණයට වඩා ඩෙල්ටා වේගවත්.. රට ඉතා භයානක තැනක.. රට වසා දැමිය යුතුයි…

අද වන විට රට ඉතාම භයානක තත්වයකට පත්වී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

මේ අවස්ථාව රටක් ලෙස අප මුහුණදෙන ඉතාම බිහිසුණු අවස්ථාව බවද ඒ මහතා පෙන්වා දෙයි.

මේ වන විට එන්නත් කරණය සිදුකරනවාට වඩා වැඩි වේගයකින් ඩෙල්ටා ප්‍රභේදය රට තුළ ව්‍යාප්ත වෙමින් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

මේ මොහොතේ රට වසා දැමීම තමන් පෞද්ගලිකව කල්පනා කරන බවද ඒ මහතා කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

36,750 views

17 Comments to “එන්නත්කරණයට වඩා ඩෙල්ටා වේගවත්.. රට ඉතා භයානක තැනක.. රට වසා දැමිය යුතුයි…”

  1. 3% ට බය බයියා. says:

    ගෑස් පොකුරු ,කිරි පිටි පොකුරු ,එන්නත් පෝලිම් පොකුරු නිර්මාණය කරන 🌷 ජයවේවා !

  2. NuwanJ says:

    ලොක්ඩවුන් කියන්නෙ අපි වරදි කරන එක වලක්වන්න හිරේට
    දාන්න කියනව වගේ වැඩක්. හොදම දේ සෞඛ්‍ය නිති අකුරට කරන එක.

    මරන වාර්තා වෙන්නෙ වැඩි හරියක් ඉන්ජක්ෂන් දුන්න පලාත්වල
    එක එක මත නිසා නොගත් අයගේ

    ඉන්ජක්ෂන් 2කම අරන් මැරැන ගාන 23ක් ඒ අයත් විවිධ රොග තිබුන අය.
    මුස්ලම් ආගමික මත නිසා ඉන්ජක්ෂන් ගන්න නැ ඒ අයගෙ මරන එ නාසා වැඩිය.
    කව්රැවත් ඇවිත් අපේ අත්සොදනකම්, මාස් දානකං, පාටි දාන එක වලක්වන්න එනකං ඉන්නෙ නැතිව
    එක් අයකුහෝ දැනුවත් කර ජිවිත බේරගන්න අපිත් සමාජ මෙහෙවරක් ලෙස දැනුම කමෙනට් එකට ගේමු.

  3. Silva says:

    ජෝසප් ස්ටාලින් සහ ගුරුවරුන් විදුහල්පතිවරුන් සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ

    • Nuwan says:

      අත්අඩංගුවට ගත් ගුරුවරු 44ම ෙන ෙගටිවු

  4. saman says:

    umba therena de me pisisu lokkanta therenne nathi eka ape awasanawa!.
    uddagu kamayi moda kamayi paththaka thiyala danwath rata wahapan!

Main News