එන්නත්කරණයට හම්බන්තොට වරාය හදන්න වගේ මුදලක් ගියා..

October 22, 2021 at 10:40 am | lanka C news
එන්නත්කරණයට හම්බන්තොට වරාය හදන්න වගේ මුදලක් ගියා..

කොරෝනා මර්ධන එන්නත්කරණය සඳහා රජය විසින් ඩොලර් මිලියන 400ක් වියදම් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

එම දැවැන්ත මුදල් ප්‍රමාණය හම්බන්තොට වරාය ඉදි කිරීමට වැය වූ මුදල් ප්‍රමාණය හා සමාන බව ද ඔහු පැවසීය.

රජයක් ලෙස ලෝකයේ කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දුන් පළමු රටවල් 10 තුළ පස්වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ ඇති බවද ඊට හේතුව මෙම සාර්ථක එන්නත්කරණය බවත් ඒ මහතා සඳහන් කළේය.

කොරෝනා වසංගත තත්ත්වය පැවතියද රජය සංවර්ධන ක්‍රියාවලිය ද ඉදිරියට ගෙන යමින් ඇතැයිද කී ඒ මහතා එන වසර හතර තුළ දැවැන්ත සංවර්ධන ඉලක්ක සාර්ථක කර ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ල නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

අමාත්‍යවරයා එහිදී පැවසුවේ හම්බන්තොට වරායේ ඉදිකිරීම් ඒ වියදම ඩොලර් මිලියන 400ක් ලෙස වුවද හම්බන්තොට වරායට අදාළ ගිවිසුමේ දැක්වෙන්නේ එම වියදම ඩොලර් බිලියන 1.4 ක් ලෙසයි.

15,514 views

14 Comments to “එන්නත්කරණයට හම්බන්තොට වරාය හදන්න වගේ මුදලක් ගියා..”

  1. 69 MIN BAIYOO says:

    මේ පුත්තලමී ඛූරූවා ඉක්මනටම ගස් ඛැදපල්ලැ මුද පොලීසියෙ රාජකාරි කරන්නේ.මේකා නං ජාතකෙ අවුල් පුත්තලමේ බූරැවා…..මොලෙ තියෙන්නේ පස්ස පැත්තෙ ……මූනෙම තියෙන්නේ කසිප්පු පෙනුමක්

    • 3% ට බය බයියා. says:

      69 ලක්ෂයේම උබ ඔය කියන ගති ලක්ෂණ තියෙනවා බං.

  2. Rajith Abeywickrema says:

    Look at our leaders
    How can this country develop with these type of people

  3. Ranjan Wijesinghe says:

    Don’t be a fool uttering nonsense. You say the amount spent on the vaccine and the Hambanthota harbour is same. What happened to the balance money spent on the harbour . Whose fault is that the government spent so much of money on the vaccine.

Main News