එන්නත්කරණයෙන් ලංකාව ලෝකයේ තුන්වැනියා.. එය මෙම සියවසේ විශාල ජයග‍්‍රහණයක්..

January 13, 2022 at 8:40 am | lanka C news
එන්නත්කරණයෙන් ලංකාව ලෝකයේ තුන්වැනියා.. එය මෙම සියවසේ විශාල ජයග‍්‍රහණයක්..

කොරෝනා එන්න කරණය අනුව ලෝකයේ රටවල් 194 ක් අතරින් ශ්‍රී ලංකාව තුන්වැනි තැනට පත්ව ඇති බව සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

එය රටක් ලෙස මෙරට ජනතාව මෙම සියවසේ ලබා ගත් ඉහළම ජයග්‍රහණයක් බව ද ඔහු පැවසීය.

මෙරට සාර්ථක එන්නත්කරණය හේතුවෙන් ජනතාවගේ ජීවිතයට ඉඩක් ලබාදී ඇතැයිද හෙතෙම සදහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ නාගරික සංවර්ධන අධිකාරියේ දී පැවති වැඩසටහනක දී මාධ්‍ය අමතමිනි.

උපරිම එන්නත්කරණය හරහා ජනතාවගේ ජීවිත අවදානමෙන් බේරා ගැනීම ඉලක්කය බවත් මේ වන විට වසරක් තුළ තෙවැනි එන්නත්කරණයද ශ්‍රී ලංකාව සාර්ථක ලෙස සිදු කරමින් සිටින බොහෝ ද ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.

11,578 views

5 Comments to “එන්නත්කරණයෙන් ලංකාව ලෝකයේ තුන්වැනියා.. එය මෙම සියවසේ විශාල ජයග‍්‍රහණයක්..”

  1. සවි අරික්කාල says:

    ඵතකොට ගෑස් ලිප් පුපුරන ඵකෙක් කී වැනියාද?

  2. විචක්ශණශීළීව ක්‍රීයාත්මක වන්න,.! says:

    ”හිරැ දෙරන සියත ඇතුළු සියළු මාද්‍ය වංචනික ඵන්න්ත්මාපියාවට යටවී සුකරයන්ලෙස මුදලට ගිඡුව, වංචනිකලෙස වංචනික ඵන්න්ත්මාපියාවට සහයෝග දක්වමින් රාඡ්‍ය භාන්ඩාගාර කොළ්ලකෑමට කෙලහළනුලබයි,.!

    ‘දෙමුහුන් බුරැවන් වැනි කොටළු පාළකයන්ගේ ,ත්‍රස්ථයන් වැනි නිලධාරින්ගේ ඵන්නත් කුමන්ත්‍රණයට යට නොවනු,.!
    ”දුශිත මුග්ධ පාලකයන්ගේ සාපයට හසුනොවීමට, මිදීමට සබුද්ධිකව විචක්ශණශීළීව ක්‍රීයාත්මක වන්න,.!

  3. Dhananjaya says:

    Kawada mun me rawattanne. Kisima rating ekaka lankawa ahalakawatne. Mun minissunwa andanawa.
    Rajapakse issara kiwwa Wesak utsawaya loka niwadu dawasak kara kiyala. Ratin pitata awama tama terenne mun minissunwa rawattana tarama.

    This is ridiculous,these buggers cheating our ppl.Those who just belive what ever they say without even search in internet will believe these statements. We sri lanka is no where in any of lists.

Leave a Comment

Main News