එන්නත්කරණයෙන් ලොවම පරදා ශ‍්‍රී ලංකාව පලමු තැනට.. Ourworld නිල නිවේදනය මෙන්න…

September 4, 2021 at 9:20 am | lanka C news
එන්නත්කරණයෙන් ලොවම පරදා ශ‍්‍රී ලංකාව පලමු තැනට.. Ourworld නිල නිවේදනය මෙන්න…

ශ්‍රී ලංකාව ගෙවුනු සතියේ ජනගහණයට සාපේක්ෂව ලෝකයේ වැඩිම එන්නත්කරණය සිදුකළ රට බවට පත්ව ඇත.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාල මේ බව සඳහන් කරන්නේ කොරෝනා දත්ත විශ්ලේෂණය කරන ourworld ආයතනය උපුටා දක්වමිනි.

ගතවූ සති තුළ පමණක් ශ්‍රී ලංකාව තම රටේ ජනගහනයෙන් 13% එන්නත් කරනයට ලක් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ourworld ප්‍රධානියා විසින්ද ට්විටර් සටහනක් තබා ඇත.

 

110,360 views

50 Comments to “එන්නත්කරණයෙන් ලොවම පරදා ශ‍්‍රී ලංකාව පලමු තැනට.. Ourworld නිල නිවේදනය මෙන්න…”

  1. Muthu says:

    මීටර් 100 දුවල ජයගන්න උනත් ඉතා සියුම් strategies පාවිචි කරනවා. මම සෑහෙන්න හයියෙන් දුවලත් ඇයි මට දිනන්න බැරි වුනේ කියල වැඩක් නෑ. මේ එන්නත් තියෙන්නේ තාමත් පර්යේෂණ මට්ටමේ. හුඟක් රටවල් මේවා පාවිච්චි කරන්නේ ඉතාම පරිස්සමෙන්. ප්‍රමාද කිරීමම එක උපක්‍රමයක් එන්නත පරික්ෂ කරන. චීන තමයි, ලංකාව් එක කියා කියා මේක උලුප්පන්නේ. උන්ගේ මේ එන්නත් මිලියන ගණන් ගන්නේ අපි විතරයි. මේ වේගෙන් එන්නත ගහන එකත් ව්‍යාපාරයේම කොටසක්. සමහර විට යටින් චීන ණයට මේක සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. පුළුවන් තරම් ගහල මේක ටෙස්ට් කරලා දෙන්නකෝ කිව්වද දන්නේ නෑ. අනික එක එක රට වලට චීන මේක දීල තියෙන්නේ එක එක මිල වලට. මේක යට කොමිස් එකක්ද නැත්නම්, ගුණාත්මක බවත් වෙනස් ද කියල කවුද දන්නේ .

  2. saman says:

    මේවා බොරු නෙවෙයි ඇත්ත.

  3. Chthura Gunarathna says:

    Ekenma subha pathum. Irisiya karayoeka eka eaea kiyai gann gann oni nah.owa irisiyawata kiyana euwa.

  4. Sagarika Alvis says:

    Aneithin ape punchi rate wada piliwela sarthakai kiyna ekane oyakiynne. Ekata ithin rajayata sththi.

  5. Sunil Perera says:

    Aththatama sathutui. Kadakappal karyongen berila me yana gamana athiwishishtai.

  6. රංජිත් විජේසිංහ says:

    රටේ වර්තමාන ආණ්ඩුව හා ඒ හා සම්බන්ධ ඇමතිතුමා කාර්ය මණ්ඩලය යන සියලු දෙනාගේ උනන්දුව නිසා තමා ඉතිං

  7. රුක්ෂාන් සිල්වා says:

    දැන් ඉතිං පේනවා රට හදන්න තිබුනු ආණ්ඩුවක් කොරෝනා නිසා වෙච්චි දේ. ඉඩ දිලා බලන් ඉමු රට ගොඩ නගන්න.

  8. ගෝඨාබය මුග්ධයා වහල් මොා්ඩයා...! says:

    බලශක්ති වෙළඳපලට අත්පත්කරගැනීමට වහාම කටයුතු කරනු,.!”

    ගෝඨාබය මුග්ධයා වහල් මොා්ඩයා, කෙතරම් දැනුවත් කරද මුළු රාඡපක මුසලයන් මෝඩ නරියන් සේ ”බටහිර ඵන්නත් මිත්‍යාවක බපැටලී ” පහත්ලෙස වෙලඳ මාපිලුන් පෝශණය කරමින් ,රටවසාගනිමින් ඡනතාව මහත් පපීඩනයට පත්කරමින් ආර්ථිකය විනාශකරමින් තවදුරටත් තිරිසනුන් සේ හැසිරෙනු දක්නට ලැබේ.! ”අපවිසින් ශ්‍රී ලංකාවට ඉදීරිපත් කරන ලද ”න්‍යශ්ඨික බලශක්ති ව්‍යාප්‍රෘතිය” ඉන්දියාව විසින් ඩැහැගනිමිින් සිටිනු දක්නට ලැබේ..! ” ශ්‍රී ලාංකීය අපගේ ඉදිරිපත් කිරීමක් වූ න්‍යශ්ඨික විදුලිබල ව්‍යප්‍රාතිය අවධානයට යොමු නොකිරීම හේතු කාරණා කොට, රැසියාව විසින් ඉන්දියාව සමඟ ඵක්වී කඩිිනමිින් කළාපයේ බලශක්ති වෙළඳපොළට යෙොමුවිමට , ක්‍ර්‍රියාතත්මක කිිරිමට පියවර ගනු ලැබ තිබේ..! රාඡපකෂ මෝඩයන් නුගත් නිවටයන් ” හු ” පදයට මහඡනයා බිියවද්දමින්් පාළනනයකින් තොරව සියළු මාාපිලන්ට මහඡන රැධිරය උරාබිමට ඉඩකඩ සලසමින් ගෙනයන පාළනය අවසන් කිරිමට කාළය පැමින තිබේ දැයි සිතාබැලිිය යුතු තරමටම අන්ධයන් සේ හැසිරෙනු ලබයි,.! ”කොරරෝනා ඵන්නත්” සමග ඝෝඨටාගේ අඳෝනාව, නරිවාදම අවසන්කොට, නිවට වහළුන් බලයෙන් පන්නාදමා රටේ ඉදිරි වැඩකටයුතු වෙගයෙන් කරගෙන යෑමට නොපමාව සැලසුම් සකස්කළ යුතු කාළයයි,.! ”මුග්ධ පාහරයනි,.. මුග්ධයා නිවටයා ගෝඨා ඇතුළු බල ලෝභී රාඡපක මෝඩයනි ,…….! ”රැසියානු රඡය සමග ඵක්වී න්‍යශ්ඨික බලශක්ති ව්‍යාප්‍රෘතිය නොපමාව ක්‍රියාත්මක කර කළාපයේ බලශක්ති වෙළඳපලට අත්පත්කරගැනීමට වහාම කටයුතු කරනු,.!”

    • කසළශෝදක වෙත, says:

      යන්නේ කොහෙද මල්ලේ පොල් පිස්සුද හැටිද?

  9. කුඹුක්කණ් says:

    එන්නත් කරනය අංක එක, පැතිරීම වැඩි වී ඇත, මරණ ගනන වැඩිවී ඇත.

    එනම් නිගමනය:

    එන්නත්කරණය කිරීමෙන් සැබවින්ම වී ඇත්තෙ පුද්ගල ප්‍රතිශක්තිය දුබල වී ලෙඩේ පැතිරීමද මරණ සංඛ්‍යාවද වැඩි කිරීමයි.

    ඊනියා පරීක්ෂකයො , බටහිර ඇලිපතියො මේ රටේ මිනිසුන්ගේ සෞඛ්‍ය විනාශ කර දමා ඇති බව පැහැදිලිය.

    වහාම ජාතියෙන් සමාව ගනු.