එන්නත් ඉල්ලා PHIට පහර දුන්නේ අගමැති උපදේශක හිමි නමක්ද…

September 16, 2021 at 4:40 pm | lanka C news
එන්නත් ඉල්ලා PHIට පහර දුන්නේ අගමැති උපදේශක හිමි නමක්ද…

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසන් නිකුත් කරන ලචද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකට පහරදුන් බව කියන පල්ලබැද්දේ නන්දරතන හිමි අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් නොදරයි

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදෙමින් කලහකාරී  ලෙස හැසිරුණු බව කියන පල්ලබැද්දේ නන්දරතන හිමි අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් දරණ බවට පළවන මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර වේ.

උන්වහන්සේ වර්තමානයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ    උපදේශක හෝ වෙනත් කිසිදු  තනතුරක්  දරන්නේ නැත.

කැකිරාව පොලිසිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පවත්වයි.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

18,980 views

13 Comments to “එන්නත් ඉල්ලා PHIට පහර දුන්නේ අගමැති උපදේශක හිමි නමක්ද…”

  1. කන්න නැතිකමට පන්සලට භාර දෙන්න එපා ! says:

    ඊයේ පෙරේදා එක් චීවරධාරියෙක් පන්සලේ නිධන් ගොඩ අරන් බඩුත් එක්කම මාට්ටු වෙලා තිබ්බා. ඒකට අවට පන්සල්වල කිහිප දෙනෙකුත් හවුල් වෙලා. ගිය සතියෙ කැලයක් අස්සෙ ඉඳලා පූජා වටිටිත් එක්කම චීවරධාරියෙක් මාට්ටු වෙලා තිබ්බා. සති දෙකකට විතර කලින් කන් පාත් වෙන්න ගහලා වැවේ පැන්පහසු වෙද්දි තවත් චීවරධාරියෙක් මාට්ටු වෙලා තිබ්බා..

  2. කැලනියේ ලොකු සාදු says:

    ඩෝම් ගාල සද්දෙ එක්ක බොලාට සුබ කාලයක් එනෝ කියල මම දෙරණෙන් ඇවිත් බොලාට ලණුවක් දුන්න සුබ කෙසේ වෙතත් කන්න බත් ටිකත් නැති ජීවිතෙත් සුවර් නැති පජාත කාලයක් ආව බොලා පජාත උනාට මම මේ සැපේ ඉන්නෙ ඒ වගෙ ඒ වහන්සෙටත් සැපේ ඉන්න දියල්ල ලන්කාවෙ සැපේ ඉන්න ඕනි ඒ පවුලයි ඒ පවුල සරණ ගිය වහන්සේලා දැසි දැස්සන් පිරිසයි ඉතරයි.ඉතුරු රට වැස්සා ඉපදී සිටින්නෙ සැප දීම සදහා කඹුරන්න.

  3. කෝලිය says:

    ගමේ නමින්ම පේනවා , ගෙදර ආර්ථික අපහසුකම් නිසා කුඩා අවධියෙන්ම සඟසතු කල අයෙක් බව.

  4. hira says:

    sasaney kanna apu kalakanni. yako oya siwura galola waren kalisamak adagena budungey nirmalawu dahama kanney nathuwa. thopi siwura dagena raganakota anith ewun puken hina wenawa thattayo. mun kamarawak dakkama super man la wenna dagalanawa. kohey hari awajathaka pawulakin sasaneta puja karapu ekekda koheda mu. hithey dukata mehema liyanney.

  5. රන්වල says:

    හතර වටේ ගිහි පැවිදි සෙල්ලම්කාරයො ටික පරණ සෙල්ලම් අල්ලනව ආයි ආයි එනව ඕන් සෙල්ලම් කාලෙ

  6. London kolla says:

    London wala ඉන්නවා eka හාමුදුරු කෙනෙක් man පන්සලේ ma දේවාලයk දාගෙන මිනිස්සුන් gen garanawaa keliyata…mun hamuduruwaru nevi සිවුරු daa ගත්ත සුනඛයන්

  7. London kolla says:

    London wala ඉන්නවා eka හාමුදුරු කෙනෙක් මිනිහා පන්සලේ ma දේවාලයk දාගෙන මිනිස්සුන් gen garanawaa keliyata…mun hamuduruwaru nevi සිවුරු daa ගත්ත සුනඛයන්

  8. Upul Attanayake says:

    munta pinata kada denavata apita gahala madi. pau ahinsaka niladariya

  9. Upul Attanayake says:

    munta pinata kanda denavata apita gahala madi. pau ahinsaka niladariya

  10. Abilik Singho says:

    Oya cheevaradharee vesige puthaa Himi nama kiyanne ayi, mahaththayo? Buddha saaseneta apahaasa koranna ea!

Main News