එන්නත් ඉල්ලා PHIට පහර දුන්නේ අගමැති උපදේශක හිමි නමක්ද…

September 16, 2021 at 4:40 pm | lanka C news
එන්නත් ඉල්ලා PHIට පහර දුන්නේ අගමැති උපදේශක හිමි නමක්ද…

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසන් නිකුත් කරන ලචද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකට පහරදුන් බව කියන පල්ලබැද්දේ නන්දරතන හිමි අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් නොදරයි

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදෙමින් කලහකාරී  ලෙස හැසිරුණු බව කියන පල්ලබැද්දේ නන්දරතන හිමි අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් දරණ බවට පළවන මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර වේ.

උන්වහන්සේ වර්තමානයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ    උපදේශක හෝ වෙනත් කිසිදු  තනතුරක්  දරන්නේ නැත.

කැකිරාව පොලිසිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පවත්වයි.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

18,980 views

13 Comments to “එන්නත් ඉල්ලා PHIට පහර දුන්නේ අගමැති උපදේශක හිමි නමක්ද…”

  1. Baමුනා says:

    ලොක්කත් ලං කරගෙන ඉන්නේ මේ වගෙන චන්ඩ් තමයි..

  2. මාදිවෙල උකුස්සා says:

    මෙි හොර ගණගෙඩියො ඔක්කොම රාජපක්ෂලා බලයට ගේන්න දඟලපු එවුං.

  3. Wanachara demapiyange ugathkamak nethi kalakanni katha karanne ihoma thama

Main News