එන්නත් තුන්වන මාත‍්‍රාවක් දෙන්න රජය සැරසේ…

August 1, 2021 at 4:40 pm | lanka C news
එන්නත් තුන්වන මාත‍්‍රාවක් දෙන්න රජය සැරසේ…

කොරෝනා වෛරසය පාලනය කිරිම සඳහා තුන එන්නත් මාත්‍රාවක් ලබා දීමට සූදානම් බව රජය සඳහන් කරයි කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනටමත් ඒ පිළිබඳ උපදෙස් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

දැනට වාර්තා වන සංඛ්‍යා ලේඛන අනුව කොරෝනා වෛරසයෙන් මියගොස් වැඩි පිරිස එන්නත්කරණය ට ලක් නොවූ වූ අය බව ද ඔහු සඳහන් කළේ ය.

එන්නත් ලබා ගෙන නැති ජනතාව හඳුනා ගැනීම පහසු වන පිණිස එන්නත් ලබා දුන් අයට විශේෂ හැඳුනුම්පතක් ලබා දීමේ වැඩපිළිවෙලක් යෝජනා වී ඇතැයි ද ඔහු තවදුරටත් පැවසීය.

මහනුවර දී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

46,884 views

11 Comments to “එන්නත් තුන්වන මාත‍්‍රාවක් දෙන්න රජය සැරසේ…”

  1. Covid Appuhamy says:

    Here comes USA…… The 3rd Vaccination will have to be non Chinese………

  2. Nishantha says:

    What will happened for the people who receive 1st sputnik dose. Waiting 2nd dose.

  3. රන්වල says:

    හැබෑට කෝ බොලවු අර පැණි ඕනි මුට්ටි ඕනි ගගා මේකෙ වැලලුන හෙළ රාවනා යක්ක පැටවු ටික දම්මික බාස එක්ක උනුත් වාෂ්ප උනාද? අන්තිමේ පැණි මුට්ටි කරේ තියන් ගිය පැණි සුමනෙත් මන්ස්ගාත නැතුව වැක්සින් එක විදගන්න කියල මිනිස්සුන්ට කියන තත්වෙට පත් උනා කියන්නෙ මිත්‍යාව මාකට් කරල බලයට ආවට මිත්‍යාවත් එක්ක බලය පවත්වා ගන්න බෑ කියන එකයි.

    • SL says:

      අර්යුර්වේද දොස්තරලා බහුතරයක් vaccine ගන්නේ නැහැ. අපේ නංගිත් වැඩකරන්නේ ආයුර්වේදයේ.ඔවුන් ගන්නේ නැහැ.
      ඔවුන්ට එන රෝගීන් ට අමාරු වෙන්නෙත් නැහැ .මෝඩයෙක් වගේ තප්පුලන්න එපා.

      බැනල වැඩක් නැහැ 3 වෙනි මාත්රවත් දෙන්නේ එන්නත් වල අවුලක් තියෙන නිසානේ. නැතිව එන්නත් ගහලත් මරුන උන් ඉන්නවනේ.ඒගැන මොකුත් කියන්න බැරිද ?

  4. අතුලසෞදි says:

    කොරෝනාවෙන් digital ව්‍යාපාරිකයෝ ( Mark Zuckerberg,Amazon) සහ එන්නත් නිපදවන බහු ජාතික කම්පැනි. මේකත් වෙළඳ ව්‍යාපාරය අරමුණු තුලින් පැන නැගුණු වයිරයකි.

  5. මාත්‍රා 5 says:

    සියල්ලට එන්නත ලබාදුන් පසු මිය යන්නේ එන්නත ලබා ගත් අය වීම නිසා එන්නත් මාත්‍රා 5ක් දීමට සැරසේ. එවිට කිව හැක්කේ එන්නත් මාත්‍රා 5 ම විදගත් අය පමණක් බේරෙන බවය. සර්ට ජයවේවා..

    • ටින්කා says:

      මොඩයො , ලොකෙ අනිත් රටවලුත් 3 වෙනි එන්නත දෙන්න සකච්චා කරනව. තොගෙ ඔය දෙසපාලන වහල් කම පැත්තක තියලා ලොකෙ වෙන දෙවල් බලපිය. සජිත් අනුර කියන එවා පස්සෙ යන්නෙ නැතුව. වහලා

    • E Gona Vikka says:

      Hariyata hari, at a certain pont of time they were no vaccinated people in the country therefore obviously all people died were unvaccinated. It is not a correct comparison. When at least 50% of the population is vaccined and the death rates are higher amongst the unvaccinated you can come to that conclusion dekama gahalath marunu a ya keedenek innavada? Ali danne Maya raja vitharayine. Of we need to get the third fourth fifth booster shots that means the vaccine is not effective. In other countries death numbers are higher amongst the vaccinated people. Boru numbers kiyana eka ga na got at am a experience thiyenavanr. Death on a one day 111 kiyala Boru report ekakata rata 3 months vahala duppath minissunta valey val nathi kala manussayane me. Mela hariyata vandurata Dali pihiya ah u una vage. Danna bambuvakiuth Naha but loaded with enormous powers

  6. චන්ද දායක says:

    උදේ , දවල්, රෑ කෑමට පෙර , පසු, එහෙමත් හොඳයි .

  7. Ds says:

    3,ට කලින්නෙ බොලන් 2

Main News