එන්නත් නොතකන දකුණු අප‍්‍රිකානු ප‍්‍රබේධය ලංකාවට…

September 1, 2021 at 9:20 am | lanka C news
එන්නත් නොතකන දකුණු අප‍්‍රිකානු ප‍්‍රබේධය ලංකාවට…

දකුණු අප්‍රිකාවේ පැතිර යන මාරාන්තික කොවිඩ් වයිරසය ශ්‍රී ලංකාවට පැමිණිම කිසිසේතම වැළැක්විය නොහැකි යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජාන විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කරයි.

නවසීලන්තයට කිසිදු රෝගියකුට ඇතුළු වීමට ඉඩ ලබා නොදී ඇති තත්ත්වයක් යටතේ වුව මෙම මාරාන්තික වයිරසය නවසීලන්තට ඇතුළු වූ බවත් ආචාර්යවරයා පෙන්වාදේ.

ලංකාවේ සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක වෙන බැවින් මෙම වයිරසය මෙරටට ඇතුළු වීම වළක්වා ගැනීම ඉතා අපහසු බව ශ්‍රී ලංකාව වැනි රටක් වසා දැමීම ප්‍රායෝගිකව කළ නොහැකි බවත් ඔහු පෙන්වාදෙයි.

ඇල්ෆා හා ඩෙල්ටා ප්‍රභේදයන් මෙරටට පැමිණීම වළක්වා ගැනීම සඳහා යම් යම් ක්‍රියා මාර්ගයන් ගත් නමුත් එම වයිරසයන් ආසාදනය වූවන් පසුව සමාජයෙන් වාර්තා වූ බවද ආචාර්යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

ලෝකයේ බහුතරයක් ජනතාව එන්නත්කරණයට ලක් කරන තෙක් කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදයන් ඇතිවීම වැළැක්විය නොහැකි බවද ඔහු පෙන්වාදෙයි.

ශ්‍රියානි විජේසිංහ
– Aruna

96,975 views

38 Comments to “එන්නත් නොතකන දකුණු අප‍්‍රිකානු ප‍්‍රබේධය ලංකාවට…”

  1. රංජිත් විජේසිංහ says:

    ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ තියෙයි දැන්.සමහරු මෙවගෙන් වාසි ගන්න හදනවා එත් මේ එයට අවශ්‍යතාව නෙ.එක නිසා හැමෝම සහයෝගයෙන් කටයුතු කරල රටට වෙලා තියෙන විපතින් රට නැගිට්ට වන්න.රජයට උදව් කරමු.

  2. nuwana says:

    ලෝකයේ වයිරස පිළිබද ඉතා ඉහල මහාචාර්ය වරුන් පවා කියා තිබෙනවා එන්නත් ගහන්න ගහන්න මෙහි ප්‍රභේද ඇතිවන බව. ලෝකය දෙස බලිමේදීත් මෙය අද පෙනී යන දෙයක්.
    හෙලවෙදකමේ සහ අපේ පාරම්පරික මත වල තිබෙන්නේත් වයිරස රෝග (දෙයියන්ගේ ලෙඩ) වලට බෙහෙත් කලොත් ලෙඩේ දරුණු වෙනවා කියල. එනිසා හෙළ වෙදකමේ බෙහෙත් කරන්නේ රෝගයට නෙමේ රෝගියාට.

    • Tikka says:

      හෙළ වෙදකමට පුළුවන් කිය කිය ඉන්නැතුව ඇත්තටම ප්‍රතිකාරයක් එලියට දැම්මනන් නේ හරි. දැන් එන්නතක් එද්දී කියනවා,මෙච්චර ප්‍රතිශතයකට ආසාදනය වෙනවා, මෙච්චර ගානක් මැරෙන්ඩ පුළුවන්, මෙච්චර ගානකින් පරික්ෂා කරා කියල. එතන දත්ත තියනවා. ඒ වගේ හරි දත්ත ටිකක් එක්ක ප්‍රතිකාර ක්‍රමයක් එලියට දාන්ඩ පුළුවන් නන්, ඕන කෙනෙක් පිළිගනියි. තියෙන්නේ ඔක්කොම anecdotal evidence. කටින් කට ගියපු ආරංචි. සුව වෙන ප්‍රතිශතයක්වත් දන්නතුව කොහොමද හෙළ වෙදකමෙන් ප්‍රතිකාරයක් තියනවා කියන්නේ?

      • nimesh says:

        ඔයා ලංකාවේද ඉන්නේ. හෙළ වෛද්‍ය වරුන් ගණනාවක් මේ වෙද්දී ඖශධ ඉදිරිපත් කරලා තියෙනවා. දහස් ගණන් රෝගීන්ට ලබා දීල සාර්ථකත්වයට පත් වෙලා තියෙනවා. මේ බෙහෙත් බිලා කව්රුවත් මැරිලා නෑ. ඔවුනට ලංකාවටම නිකන් බෙහෙත් දෙන්න බෑ. නීතිමය බධාත් තියෙනවා. ඒ නිසා අනන්තවත් රජයේ උදව් ඉල්ලලා තියෙනවා. එත් හැමෝම ගොළුවෝ වගේ ඉන්නවා. ප්‍රධාන මාධ්‍ය වලින් කිසිදු අවස්තාවක් නෑ. එත් දම්මික පැණිය උඩටම ගෙනල්ල හෙළ වෙදකම වට්ටන්න උත්සහ ගත්ත.
        සුද්දට හෙළ වෛද්‍ය දැනුම හෝ බෙහෙත් ශාක නැහැ. හරිගියත් වැරදුනත් සුද්දට එකම පිහිට එන්නත විතරයි. එන්නත ගැන මුකුත් කියන්නේ නෑ. අවශ්‍ය නම් ලින් මැඩියෝ වගේ ඉන්නේ නැතුව, ලෝකයේ සිදුවන නව පර්යේෂණ සහ සොයාගැනීම් ගැන තනිවම සොයා බලන්න.

        • Tikka says:

          සාක්කිත් එක්ක දාන්ඩකො මෙතන දෙක තුනක්. හරිහමන් පරීක්ෂණයක් එක්ක කරපු එකක් දාන්ඩකො…

      • කුඹුක්කණ් says:

        මෙතෙක් කල් කෝමා තත්වයේ සිටි ටික්කා වෙත.
        නැත්තං මුකුත් නොදන්න විදියට රඟපාන එකා වෙත.

        උගේ නූගත් කම නැති කරන්න මෙය මෙසේ පල කරමි

        දැනට ආයුර්වේද සූත්‍ර කමිටුවේ අනුමත ඖෂධ 14 ක් තියෙනවා, තවමත් හරි හැටි නීතිමය තත්වයක් නෑ , මේ බෙහෙත් ආහාර අතිරේක හැටියටවත් රජයේ ඉස්පිරිතාල වලට ලබා දෙන්න.

        • Tikka says:

          කරපු පරීක්ෂණ (clinical trials), link එකක් දාන්ඩකො. ඔච්චර විස්මිත ඔසු අපරාදෙනේ හංගගෙන ඉන්නේ. ඇයි ඕවා publish කරන්නේ නැත්තේ. ලෝකෙම ගොඩ යනවනේ.

    • ගෞම් ඊයාරාජ් says:

      මට ඔහොම කියන ප්‍රධාන වෛරස වේදීන්ගේ නම් ටිකක් කියහංකො බලන්න ! ඒත් එක්කම කියපං බලන්න මේ රටේ හෙල වෙද්දූ ටික කරපු පරේශයන මොනාද කියලා කොවිඩ් මැඩලන්න ? ධම්මික පැණිය ,අරවා මෙව්වා වගේ හිතළු බෑ , අර පැණි සුමනයගේ නාථ දෙයියොත් බෑ.සොලීඩ් බේස් එකක් සහිත පර්‍යේශන දත්ත දීපන් ,පම්පෝරීය නවත්තලා.

      • nimesh says:

        හවසට TV එකේ ටයි දාගෙන කියවන මහත්තුරුන්ගේ කටවල් දිහා විතරක් බලන් ඉන්නේ නැතුව, අන්තර්ජාලය ට ගිහින් ලෝකයේ ප්‍රධාන වයිරස වේදීන්, පර්යේෂකයන් කියන දේවලුත් නිකමට හරි හොයල බලන්න.

      • Norata Eka says:

        Geert Vanden Bossche ඔහු වෛරස් පිලිබද සහ එන්නත් පිලිබද විශේෂඥයෙක්, මෙරටට නොයෙක් එන්නත් ගෙන්වන සහ එන්නත් ආශ්‍රිතව වැඩ කරන සියළු දෙනා ඔහුව දන්නවා, මේ එන්නත්කරනය ලෝකයේ පටන්ගත් දිනවලමයි ඔහු අනතුරු ඇගවූයේ මේ විනාශය සිදුවන බව, අති ශීඝ්‍රයෙන් වෛරස් විකුර්ති ඇති වනබව…වසවසංගතයක් අතරතුර සමූහ එන්නත්කරනය සියදිවි නසා ගැනීමකට සමාන යැයි ඔහු පැවසුවා, මේ එන්නත්කරන ක්‍රියාවලිය වහාම නතර කරන ලෙස ඔහු පැවසුවා, ඔහු කී සියල්ල අද සත්‍ය වී තිබෙනවා…

        • කුඹුක්කණ් says:

          ඔබ නිවැරදි
          මෝඩ ගවුමට reply එක ගහනකොට , ඔබගේ නිවුණු, වඩා වැදගත් මේ reply එක දැක්කා.

        • Tikka says:

          මේක තමා මට හම්බෙච්ච link එක Geert Vanden Bossche කියපු දේ ගැන (https://37b32f5a-6ed9-4d6d-b3e1-5ec648ad9ed9.filesusr.com/ugd/28d8fe_266039aeb27a4465988c37adec9cd1dc.pdf).

          දැනට පාවිච්චි කරන vaccine වල අවුල පෙන්නලා දීලා අන්තිමේදී විසදුමක් හැටියට පෙන්නන්නෙත් vaccine කරන එකම තමා.
          5 වෙනි පිටුවත් කියවන්ඩ. හරි ජාතියේ vaccine එකක් පාවිච්චි කරනවා මිසක් vaccine කරන එක නවත්තන්ඩ කියන්නේ නැහැ.

      • කුඹුක්කණ් says:

        Dr. Geert Vanden Bossche

        සර්ච් කරපං
        හැබැයි කඩ්ඩෙන් තියෙන්නෙ , උඹ වගේ ගං ගොඩයෙක්ට තේරෙයි ද දන්නෑ.

        උඹත් උදේ හවස අයි ටී එන් බලලා අර ගොංදිම අජීවන්දර හෙවත් වැක්සීන් ගුණ ගායක, මොලේ නැති statictics පේන්නෙ නැති, වෛරස් එකක කෑලි එන්නත් කලාම පෙනහළු ආරක්ෂා වෙයි, ඒනිසා මරණ ගාන අඩුවෙයි කියලා හිතං ඉන්න, ගොනාගෙ කතා අහන එකෙක් වගේ.

        උඹෙයි බෛයන්ගෙයි වෙනස, උඹ බූරු පුතානොට ඡන්දෙ දෙන එක විතරයි

  3. Saman kumara says:

    දැන් නිරෝධායනය සඳහා ඉන්දියානුවන් සහ පකිස්ථාථානුවන් දිගට හරහට ලංකාවට එනවා…තව ටික දවසකින් ඕකත් මෙහෙ තියෙයි

  4. ගෞම් ඊයාරාජ් says:

    ලිබිග් විශ්ව විද්‍යාලයේ වෛරස් විද්‍යාඥ ෆ්‍රයිඩ්මන් වෙබර් පවසන්නේ කෝවිඩ් විකෘති සහ ප්‍රභේද ඇතිවන්නේ එන්නත් කිරීමෙන් නොව, එන්නත් නොකල නිසා බවයි:නව ප්‍රභේදය සඳහා අභිජනන භූමියක් තනා දුන්නේ ආසාදිත පුද්ගලයින් ය.
    ඉන්දියාව, බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව දෙස බැලීමෙන් මෙය පෙන්නුම් කරන බව ඔහු පැවසීය. වෙබර්ට අනුව, දැන් බහුලව දක්නට ලැබෙන විකෘතිතා මතුවූයේ සහ එන්නත් නොකළ පුද්ගලයින්ගේ ප්‍රතිශතය ඉතා අඩු මට්ටමක පැවතුණ නිසා බවයි.මෙම වයිරසය ඉහත කී රටවල් තුනෙහිම ව්‍යාප්ත විය. වෛරසය බොහෝ ආසාදිත පුද්ගලයින්ගේ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියට වඩා හොඳින් අනුවර්තනය වනවා, ගොං බූරුවනේ එන්නත නැත්තං තොපිටත් වෙන්නේ පුපෙන් යන්න , කොහෙද ඉතින් මේ රටේ හෙල යක්ඛ ගොබ්බයො එක්ක බෑනේ , ලිං මැඩි හැත්ත.

    • කුඹුක්කණ් says:

      එක එකාගෙ ස්වභාවික ප්‍රතිශක්තියට ආයෙ අනුවර්ථනය වෙන්න දෙයක් නෑ, 8 විද්‍යාව පාඩම කියලා දෙන්නද වෙන්නෙ දැන්.
      අනුවර්ත්නය වුනත් වැඩක් නෑ ස්වභාවික ප්‍රතිශක්තිය හෙවත් killer cells මොන ප්‍රභේද ආවත් ගහනවා. ඒක spike proteins හොය හොය ඉන්නෙ නෑ, වැක්සීන් වලින් හදන ප්‍රතිදේහ වගේ

      නමුත් අපි දෙන්නම වැක්සීන් ලබ්බ ගහගත්තම , එකම ප්‍රභේදයක් වෙනුවෙන් තමා දෙන්නගෙම ප්‍රතිදේහ හැදෙන්නෙ. එතකොට
      උඹෙ ප්‍රතිදේහ වලට අනුවර්ථනය වු වෛරසය , එම ප්‍රතිදේහ නිර්මාණය කරපු වැක්සීන් එක ගහපු ඕන එකෙක්ට හැදෙනවා.

      මේ සරල විද්යාව ටී වී එකේ කියවන ඕන එකෙක් දන්නවා, උඹ ඔය ලියලා තියෙන එකත් දන්නවා,ඖෂධ සමාගම් වල නාට්ට්ටාමි වැඩ කරන කොට ඇත්ත පැත්තක්, ලබ්බක් මාරකට් කරනවා.

      උඹේ නූගත් කම දුරුවෙන තෙක් මේ කමෙන්ට් එක නැවත නැවත කියවන්න,

    • Norata Eka says:

      යම් ජීවී විශේෂයක් තම ස්වරූපය වෙනස් කරගෙන අළුත් වන්නේ ඇයි??? සිය පැවැත්ම තර්ජනයකට ලක් වූ විටයි. වෛරසයේ පැවැත්ම තර්ජනයට ලක් වූයේ කෙසේද, එන්නත්කරනය නිසයි…සාමාන්‍ය තත්ව යටතේ ජීවී විශේෂයක පැවැත්ම තර්ජනයට ලක් වන්නේ නෑ…ඒ ජීවී විශේෂය බිත්තියට තල්ලු කිරීම නිසයි එය සිදු වූයේ, දැන් ඉතින් වලේ වැටී අවසානයි…ගොඩ ඒමක් නැත..බටහිර ඖෂද මාෆියාවෙන් පඩි ලබන්නන් කියන දේ අසාගෙන සිටිමෙන් තමුන්ට වන සෙතක් නැත…

    • Hariyata balanu says:

      දැනට එන්නත් නිපද වූ කිසිවෙක් සියලුම ප්‍රභේද සඳහා එන්නත් නිපදවා නැත . අලුන් ඇතිවන ප්‍රභේද සඳහා ඒවා අදාල ද නැත. එමෙන් ම ස්වභාවික ප්‍රතිශක්තිකරණය මගින් මේවා මැඩපැවැත්වීමට ශරීරයට හැකියාව ඇත . සමහර ප්‍රදේශ වල ජනතාවගේ හැසිරීම් රටාව අනුව කිසිදු ආසාදිත තත්ත්වයක් වාර්තා නොවන ප්‍රදේශ ඇත. සමහර දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය සමහර එන්නත් වලට වඩා වැඩි බව පරීක්ෂණ වලින් හෙළි වී ඇත. එමෙන්ම එන්නත් වලින් පසු ඔවුන්ට එය බෝ නොවන බව හෝ අන් අයට බො නොකරන බවට පැවසීම අසත්‍යයකි. එවැනි පරීක්ෂණ බොහෝමයක් ඇතත් එන්නත් ප්‍රවර්ධනය සහ විකිණීම ලාභ ලැබීම සඳහා එවැනි පර්යේෂණ සඟවා ඇත. එමෙන්ම එන්නෙත් එහි බලය මාස හයක්වත් පවතින්නේ නැති බව සොයාගෙන ඇත. වයසින් වැඩි අය අඩුවන තරමට පෙන්ෂන් ගෙවීම සහ අනිත් වියදම් අඩු වන නිසා එය දෙවියන්ට බාර දීම හා සමාන වී ඇත. ඉතින් බූරුවනේ විද ගනිල්ලා.

  5. Ravana parapura says:

    මෙයට පිළිතුර හෙළ ඔසු පමණයි

  6. රාවනා says:

    නවසීලන්තය සංචාරකයන්ට තහනම් කරාට වෙනත් රටවල සිටින එම රටේ මිනිසුන්ට (නවසීලන්ත ජාතිකයනට) දින 14ක නිරෝධායන කාලයක් යටතේ ඒ රටට පැමිණීම තහනම් කලේ නෑ. ඒ වගේම ඔස්ට්‍රේලියනුවනටත් දින 14ක නිරෝධායන කාලයක් යටතේ රටට එන්න පුළුවන් වුනා. ඉතින් ඒ තත්ත්ව යටතේ වෛරසය නවසීලන්තයට එන්න ඇති. අපි නම් ගේමක් නැතුව එන්නත ගත්තා කියන ඉන්දියානු සංචාරකයන් ගෙන්වන්නවා. ඉන්දියාවේ එන්නත ගැහුවට වැඩිය එන්නත් කාඩ් හදාගත්වුන් ඉන්නවා. අපිට බදු තමයි.

    • ජයරත්න says:

      නවසීලන්තයට ආයෙත් ගෙනියන්න පුළුවන් උනේ ලංකාවේ පොරකට ම තමයි

  7. ගොබ්බයා says:

    පවු, දෙකම ගහගෙනත් ඔන්න හැදීගෙන හැදීගෙන යනවා. ඉස්රයාලේ අන්න තුන්වෙනි එකත් ගහනවා. ඇමරිකාවේ අයිස්ලන්තේ ගහගෙනත් අන්න ගිනි වගේ පැතිරෙනවා. මේවා විකුර්ති ප්‍රබේද නෙමේ හොඳේ.

  8. බුජිම්බුරා වර්ණපාල says:

    ඔය ක්‍රිකට් ටීම් එකක් ආවා නේද සවුත් ඇෆරිකා. ඒ ගොල්ලඑක් කෙනෙක් හරි ෂුවර් එකට ගෙනත් ඇති. ඒක ඇති රටෙන් කාලක් මරන්න

    • ජයරත්න says:

      මැටි මොලේ කට ඇරියේ. අපි ඔක්කොම මෙහෙ ගෙනල්ලා බලන්න ඕනේ කියලා. ඉතින් ඒව ගේන්නේ ඒ ඔහොම හැදිලා තියෙන අයගෙන් තමයි මොන රටේ වුණත් කමක් නෑ

  9. Power says:

    “ලෝකයේ බහුතරයක් ජනතාව එන්නත්කරණයට ලක් කරන තෙක් කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදයන් ඇතිවීම වැළැක්විය නොහැකි බවද ඔහු පෙන්වාදෙයි” 😂

    මේ හාදයා ආචාර්ය උපාධි ගත්තෙ කොහොමද කියලා මුලින්ම හොයා බලන්න ඕනී. 😂 යකෝ..මොළයක් කියලා එකක් යන්තං හරි තියන ඕන එකෙක්ට තේරෙනවා මේ එන්නත ගැහුවා කියලා වෙන හොඳක් නෑ කියලා. එන්නත ඔය කියන තරම් පවර්ෆුල් නම්, ආය ආය මෙහෙම ප්‍රභේද මතුවෙයිද. 😂 අපේ රටෙත් සෑහෙන ප්‍රමාණයකට එන්නත් කරමින් යනවා ඒ නිසා හැමෝම එන්නත ගන්න කිය කිය හැමදාම යකා නටනවා. හැබැයි හැමදාම රෝගීන් සහ මරණ ඩබල් වෙනවා මිසක් අඩුවක් නම් වෙන්නෙ නැහැ. 😂

  10. හෙලයා says:

    ඕo කීව වගෙම කීවා.. දැන් ඉතින් එන්නත ගහපු අය මැරෙන්න ගත්තම ඒකට කියන්න දේකුත් තියෙනවා..🙂 මුන් නම් මිනිස්සු වෙන්න බැහ..

Main News