එන්නත් නොතකන දකුණු අප‍්‍රිකානු ප‍්‍රබේධය ලංකාවට…

September 1, 2021 at 9:20 am | lanka C news
එන්නත් නොතකන දකුණු අප‍්‍රිකානු ප‍්‍රබේධය ලංකාවට…

දකුණු අප්‍රිකාවේ පැතිර යන මාරාන්තික කොවිඩ් වයිරසය ශ්‍රී ලංකාවට පැමිණිම කිසිසේතම වැළැක්විය නොහැකි යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජාන විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කරයි.

නවසීලන්තයට කිසිදු රෝගියකුට ඇතුළු වීමට ඉඩ ලබා නොදී ඇති තත්ත්වයක් යටතේ වුව මෙම මාරාන්තික වයිරසය නවසීලන්තට ඇතුළු වූ බවත් ආචාර්යවරයා පෙන්වාදේ.

ලංකාවේ සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක වෙන බැවින් මෙම වයිරසය මෙරටට ඇතුළු වීම වළක්වා ගැනීම ඉතා අපහසු බව ශ්‍රී ලංකාව වැනි රටක් වසා දැමීම ප්‍රායෝගිකව කළ නොහැකි බවත් ඔහු පෙන්වාදෙයි.

ඇල්ෆා හා ඩෙල්ටා ප්‍රභේදයන් මෙරටට පැමිණීම වළක්වා ගැනීම සඳහා යම් යම් ක්‍රියා මාර්ගයන් ගත් නමුත් එම වයිරසයන් ආසාදනය වූවන් පසුව සමාජයෙන් වාර්තා වූ බවද ආචාර්යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

ලෝකයේ බහුතරයක් ජනතාව එන්නත්කරණයට ලක් කරන තෙක් කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදයන් ඇතිවීම වැළැක්විය නොහැකි බවද ඔහු පෙන්වාදෙයි.

ශ්‍රියානි විජේසිංහ
– Aruna

97,155 views

38 Comments to “එන්නත් නොතකන දකුණු අප‍්‍රිකානු ප‍්‍රබේධය ලංකාවට…”

  1. dev says:

    yantham dr kenek prayogika una.
    anith aya nikan mike Tyson la.

  2. Norata Eka says:

    මේ එන්නත්කරනයට ලක් කිරීමයි නව ප්‍රබේද ඇති වීමට හේතුව , මොහුගේ ආචාර්ය උපාධිය හොදයි ගිනි ගොඩට දාන්න…
    හොදින්ම පැහැදිලියි මොහු එන්නත් නිපදවන සමාගම් වලින් පඩි ලබන්නකු බව…

  3. රන්වල says:

    පදුරකට ගැහුවොත් ඉසිවරු හය හත් දෙනෙක් විසිවෙනව රාවනාගෙ බලෙන් නාත දෙවි වරමින් කාල් මෑනි අණින් සේවය කරන ඒජන්තල හෝ ගාල ඒ විතරද සින්ගප්පුරුව ගොඩ දැම්ම ඇමරිකාවෙ වැඩ පෙන්නුව කියාගෙන චමුදිත අයිය සතියෙන් සතියට ගෙනල්ල බස්සනව ආචාර්‍ය මහාචර්‍ය් රොත්තක්.සෞඛ්‍ය සේවය දෙයියන්ට බාර දීල නර්ස්ල ඩොට්ටල හෙනම වැඩ්ඩෙක්ට දීල තියෙන්නෙ සවේන්ද්‍ර සර්ගෙ නෝන එහෙන් හොස්පිට්ල් සර්විස් බලනව මොළ හතක් අතේ ආර්තිකේ .අපි මොකට කොරෝනා ගැන බය වෙන්නද ?කොරෝනාත් කොර .අම්ම්ප මේ රටේ උන්ට පිස්සුද මෙහෙව් කේතුමතියක ඉදන් රට පනින්න හීන දකිනව රස්සා ආදයම් නෑ කියනව බඩු මිලයි කියනව හොරා කනව නීතියක් නෑ කියනව

  4. බන්හා says:

    https://youtu.be/RleHNgKQIz8
    මේක ගැහුවොත් ඕක හැදෙන්නේ නෑ

  5. Norata Eka says:

    ඇයි යම් ජීවී කොට්ටාශයක් තම ස්වරූපය වෙනස් කොට නව ප්‍රබේද ඇති කර ගන්නේ??? තම පැවැත්ම තර්ජනයට ලක් වූ විටයි ඔවුන් එසේ කරන්නේ, මේ වෛරසයේ පැවැත්ම තර්ජනයට ලක් වූයේ කෙසේද, ශීඝ්‍ර සමූහ එන්නත්කරනය නිසයි…දැන් ඔබ කියනා පරිදි, ලෝක ජනගහනයෙන් වැඩි පිරිසක් , කුමන ප්‍රබේදයට එරෙහිව එන්නත් කල විටද, නව ප්‍රබේද ඇති වීම නවතින්නේ??? තමුන්ට ආචාර්ය උපාධියක් ඇති පලියට අන් සියළු දෙනා මන්දබුද්ධිකයො කියාද ඔබ සිතා සිටින්නේ, අනිවාර්යයෙන්ම ඔබ එන්නත් සමාගම් වලින් පඩි ලබන අයෙක්…

  6. Saman says:

    එංගලන්තයේ මාස්ක් දාන්නෙත් නෑ . සංචාරකයොට්ත් එනව. ප්‍රබේද පැතිරෙන්නෙත් නෑ .. මෙහෙ තමයි ඔක්කොම .පකිස්තානයෙත් එහෙමයි . මහ ලොකුවට වැක්සීන් ගහලත් නෑ . ඒත් රටත් ඇරලා . පැතිරෙන්නෙත් නෑ ..හේතුව ඒ රටවල දේශීය ඖෂධ භාවිතය ඉහළ නිසා.

  7. Sagarika Alvis says:

    ane ithin ape ratta thama okkoma enne. api ape yuthukama itu karamu. ethakota covid maraya paradha karanna puluwan.eka rajytt loku sahayogayak.

  8. Sunil Perera says:

    me wage welawaka thawat covid prbedayak lankawen hoya gatta eka gana sathutu wena ayat athi eth eh kuhaka minissu. mona unath rata watila thiyena me welawe hamoma sahyogyen katayuthu karanna oni.ekai wadagath.

  9. Chathura Gunarathna says:

    eka itha naraka arnchiyak api siyalu denatama.eh nisa godk parissmin wada katuthu kala uthui.nathnam eh prabedayat lankwe raja karanna patn gani.hamoma eka wanwa sita rajayata ha saukya ansha wlata sahyogaya dakwamu.

  10. රුක්ෂාන් සිල්වා says:

    දැන් ඉතින් අපි හැමෝම ගොඩක් පරිස්සම් වෙමු.මොකද රට තවත් වහල තිබොත් අපි හැමෝගෙම ආර්ථිකය ගොඩක් වටෙනවා. සෞඛ්‍ය අංශ හා රජයේ උපදෙස් හොදින් පිලිපැදලා මේක ඉවරයක් කර ගමු.

Main News