එන්නත් මධ්‍යස්ථාන උණුසුම්.. එන්නත් කරන්නේ දේශාපලඥයාගේ අත්සනටයි..

May 18, 2021 at 11:20 am | lanka C news
එන්නත් මධ්‍යස්ථාන උණුසුම්.. එන්නත් කරන්නේ දේශාපලඥයාගේ අත්සනටයි..

මෙරට සිදුවන කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේදී ඇතැම් ප්‍රදේශවල දේශපාලඥයන් මැදිහත් වන බවට ජනතාව චෝදනා කරයි.

එන්නත්කරන මධ්‍යස්ථාන කරා පැමිණෙන ජනතාවට දිගු පෝලිම්වල බොහෝ වේලාවක් රැඳී සිටිති.

මොරටුව නගර සභා බල ප්‍රදේශයේ එන්නත් කරන මධ්‍යස්ථානයක ඊයේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ඊට හේතුව වූයේ එසේ එන්නත් ලබා දෙන්නේ නගරාධිපතිවරයාගේ නිල මුද්‍රාව සහිත කාඩ්පතක් ඇති පුද්ගලයන්ට පමණක් යයි ජනතාව චෝදනා කිරිම මතය.

උදෑසන පටන් ඇතැමුන්ට එන්නත් ලබා ගැනීමට නොහැකිවීමෙන් වීම නිසා විරෝධය එම ක‍්‍රියාවලියට ජනතාය විරෝධය පෑහ.

44,987 views

22 Comments to “එන්නත් මධ්‍යස්ථාන උණුසුම්.. එන්නත් කරන්නේ දේශාපලඥයාගේ අත්සනටයි..”

  1. Dusty says:

    This was well organized , as the tokens were distributed a few days before and given a time slot to come for the vaccination at the MUC car park…. Everyone had seats and once jab was given everyone was given a packet of milk…. So they controlled the numbers and managed it well ….. Have to say we know who the traditional supporters of the two main parties are and there was a cross section of people who got this token……but the system followed at lunawa hospital was so disorganized

  2. නොමග නොයන් says:

    රනිල් මේ රටේ පාලකයා උනා නම් සේරම මෝඩ බයියන්ගේ ගෙවල්වලට රෙජිස්ටර් තැපෑලෙන්ම ඉන්විටේෂන් එකක් එනවා චන්ද කාඩ් එක එනවා වගේ . “බෙහෙත විදින තැනයි – දවසයි- වෙලාවයි” සඳහන් කරලා , හරිය ඇමෙරිකාවේ වගේ.. කොහෙද මුන් හම්බන්තොට පෙන්න පෙන්න පෝර්ට් සිටිය දෙනව. නූගත් මෝඩ බයි සනුහරේ රැවටිලා ඉන්නෙ හොඳටම.

  3. On The Spot says:

    එන්නත්කරණය විධිමත් කරන්න​.ලවුඩ්ස්පීකරයක් බැඳ එන්නත් ගහන්න වරෙල්ලා කියා සියලු දෙනා කැඳවීම බරපතල වරදක්.මෙතරම් දියුණු ලෝකයක තවමත් පාවිච්චි කරන්නේ ගල් යුගයේ විධි ක්‍රම​.ජනතාව ලැයිස්තු ගත කර දිනකට අවශ්‍ය ප්‍රමාණය පමණක් අදාල ස්ථානයට ගෙන්වීම එතරම් අමාරු කාර්‍යයක් නොවේ.අඩුම තරමින් මේ අත්‍යාවශ්‍ය වැඩ සටහනෙන්වත් දේශපාළකයින් ඉවත් විය යුතුයි.ලෝකයේ කිසිදු රටක මේවා සිදු නොවන බවත් මේ නූගත් දේශපාළකයින්ට වටහා දිය යුතුයි.ජනතාවගේ මරණ මත්තෙන් සිය දේශපාළණ ගමන යන්නට තැත් කරන දේශපාළකයින් අතීශය පිලිකුල් සහගතයි.ජනතාවගේ පැත්තෙනුත් ඔවුන් තාමත් මේ කාලකන්නි දේශපාළණය හඳුනා ගෙන නැහැ.ඒ නොදැනුවත්කමක් අවස්ථාවාදී දේශපාළුවන් ප්‍රයෝජනයට ගන්නා අයුරු ඇස් පනා පිටම දැන් පෙනෙමින් පවතිනවා.ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් ග්‍රාම නිළධාරිනියකට පහර දීම මේ අවලං දේශපාළණයේ සැබෑ පැතිකඩ විදහා දැක්වීමක්.ගෝලීය වසංගතයකදීත් මෙසේ හැසිරෙන්නන් හා තිරිසනුන් අතර වෙනසක් ඇද්ද යන්නත් සොයා බැලීමත් කාලෝචිතයි යනු අපේ හැඟීමයි.

  4. Suranjan says:

    කෝ බං අර වැඩ කරන විරුවගේ oracle system එක talk දුන්නෙ grid system ගහන්න දැන් injection එකක් ගහගන්න බෑ…

Main News