‘එන්නත් විදින තැන මන්ත‍්‍රී ඉන්නේ ඇයි..’ ඇසු තරුණයෙකුට මන්ත‍්‍රි පහර දෙයි..

August 28, 2021 at 11:20 am | lanka C news
‘එන්නත් විදින තැන මන්ත‍්‍රී ඉන්නේ ඇයි..’ ඇසු තරුණයෙකුට මන්ත‍්‍රි පහර දෙයි..

එන්නත් ලබා දෙන තැන මන්ත්‍රී සිටින්නේ ඇයි දැයි සඳහන් සටහනක් සමාජජාලයේ බෙදා හැරියා යැයි දඹුල්ල ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු තරුණෙයකුට පහර දී ඇති බව වාර්තා වේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් අදාළ තරුණයා දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී වරයෙකු විසින් මෙසේ තමාට පහරදුන් බවත් අදාල පැමිණෙන්නේ සඳහන් කර තිබේ.

‘එන්නත් විදිම තැන මන්ත්‍රීවරයෙක් සිටින්නේ මන්දැයි’ සදහන් සටහනක් සමාජ ජාලයේ බෙදාහැරියේ යයි තමාගේ බෙල්ලෙන් අල්ලා ගේට්ටුවට හිර කර මෙසේ පහර දුන් බවද පැමිණිලිකරු කියා සිටී.

48,296 views

19 Comments to “‘එන්නත් විදින තැන මන්ත‍්‍රී ඉන්නේ ඇයි..’ ඇසු තරුණයෙකුට මන්ත‍්‍රි පහර දෙයි..”

  1. Sagarika Alvis says:

    Deshapalana culture eka dan attatama godak pirihila thiyenne. Ewa hadanna oni.manussa kama nthi kamathama methna prashne.

  2. NuwanJ says:

    මහජන නියොජිතයන්ට එවැනි තැනකට යන්නට
    පුලුවන් . තමන්ට එම සංවිධාන කටයුතු වලට දිය මැකි සහයක් තිබෙනවද කියල පලන්න. එවැනි සහයන් දිපු අවස්තා තියනව.
    ඒ මිනිහ වැරදි දෙයක් එතන කලේ නැති නමි ගැටලුවක් තිවෙන්න බැ

    හැම එකම වැරදි විදියට දැකල බාල්දි පෙරල ගැනිම හොද දෙයක් නෙවෙයි

  3. ROHANA says:

    මේවට coment කරල අපරාදෙ කාලෙ නාස්ති කරගන්න එපා. මමත් ඉස්සර මේවට coment කර කර මිනිස්සුත් එක්ක රන්ඩු උනා. ඒත් දැන් ඒ කාලය, ගෙදර ඉදන් ආදායමක් ගන්න පුලුවන් ප්‍රයෝජනවත් දේකට යොදවනව. කවුරු හරි ඒ ගැන දෑනගන්න කැමති නම් නම, වයස, පදිංචිය සඳහන් කරල මේ number එකට SMS එකක් එවන්න. 072 579 44 08

  4. Sagara says:

    කණ පැලෙන්න ගහන්න තිබ්බෙ පණ්ඩිත ජෙප්පට

  5. ks says:

    මන්ත්‍රීට ඒතනට යන්න පුලුවන් වගේම මහජනයට ප්‍රශ්න කරන්නත් පුලුවන්. තමන්ගෙ අයිතිවිසාකම ගැන කතාකරනකොට ඒ්කට ජවිපෙද පොහොටටුවටද ටෙලිපෝනයද කියල බලල ප්‍රතිචාර දැක්වීම වැරදියි. ලංකාවේ කවදාවත් මහජන ආණ්ඩු බිහිවුනේ නැහැ ඒක් ඒක් කණ්ඩායම් වල ආණ්ඩු බිහිඋනේ. රටට, අපිට කෙලවුනේ ඒකේ. දැන් ඒ් තත්වයෙන් මිදෙන්න කාලෙ හරි.

  6. Boo says:

    මන්ත්‍රී කියන්නෙ මහජන නියෝජිතයෙක් නිසා එයාට එතන ඉන්න අයිතිය තියෙනවා වැරදි වැඩක් නොකරන තාක්. ඒ නිසා පස්ස කසනවට මෙලෝ රහක් ගොං ප්රචාර වලට සමාජ මාධ්‍ය යොදාගන්න එක වැරදියි.

    ඒ වගේම මොකෙක් හරි ගොං නාම්බෙක් සමාජ මාධ්‍යයක උම්බෑ ගෑවා කියලා ඒකාට ගහන්න ගිය බූරැවත් වැරදියි.

    අපොයි ලංකාවට ගිය කලක්. මෙහෙම හරක් සහ බූරැවන් සමග රට හැදීම බොරැ.

  7. සිසිල් සුදේශ් says:

    මන්ත්‍රී කළ වැඩේ හරියටම හරි. මේ එන්නත් ගෙනෙන්නෙ ඒ උත්තමයන්ගෙ සල්ලිවලින්. ඉතින් ඒක හරියට දෙනවද, තමුන්ගේ අයට ලැබෙනවද බලන එක ඒගොල්ලන්ට අයිතියි. ගහන්න නෙවෙයි, අත පය කඩලා යවන්න තිබුණෙ

Main News