එන්නත එකම විසදුම නොවේ… ඒවා කලබලේට හදපුවා.. වහාම රට වසා දමන්න..- තිස්ස විතාරණ

August 17, 2021 at 4:40 pm | lanka C news
එන්නත එකම විසදුම නොවේ… ඒවා කලබලේට හදපුවා.. වහාම රට වසා දමන්න..- තිස්ස විතාරණ

කොරෝනා වයිරසය සදහා එන්නත් නිපදවා ඇති දීර්ඝකාලීන සායනික පරීක්‍ෂණවලට යොමු කර නොව කලබලයෙන් බව ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

වෛරසවේදී මහාචාර්යවරයෙකු වන ඔහු පෙන්වා දෙන්නේ කොරෝනා සඳහා එන්නත එකම විසඳුම නොවන බවයි.

මෙරට තුළ වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන නිසා මේ වන විට ඇත්තේ බරපතළ අවධානමක බවත් එනිසා රට වහාම ලොක්ඩවුන් කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

70,377 views

22 Comments to “එන්නත එකම විසදුම නොවේ… ඒවා කලබලේට හදපුවා.. වහාම රට වසා දමන්න..- තිස්ස විතාරණ”

  1. බන්ඩා says:

    රට වහන්න කියන්න ලෙහෙසිය්. එදි නෙදාම්බ කරන මිනිහගෙ දරුවොකන්නෙ කොහොමද කියල දොස්තරලටතේරෙන්නෙ නැහැ.

  2. වෙබ් බුවා says:

    මේ අපතයා එන්නත්කරනයට බාධා පමුණුවා .මොහු ජනතාවට බරපතළ අපරාධයක් කරන බැවින් වහාම නිහඬ කල යුතුයි .

  3. Darshana abayakoon says:

    ඔබ තුමා මොන වෛරසවේදියෙක් වුනත එක ගොන් තඩියෙක්ට යටයිනේ.

  4. කුඹුක්කණ් says:

    එන්නත වැඩක් නෑ කියන එක මෙතන කොච්චර කෙටුවද? දැන් මහාචාරි කෙනෙක් කියන නිසා , විද්යාව කියලා ගූ දුන්නත් කන උන් ටිකක් හිතන්න ගනී.

  5. ක්‍රිමිනල් says:

    මේකේ කමෙන්ට්ස් දාලා තියෙන බොහොමයක් තිස්ස විතාරණට වඩා වෛරසවේදය ගැන දන්නවා වගේ.අනේ තොපේ පණ්ඩිත කම.අකුරු කොටන්න දන්න එකයි අමන කමයි විතරයි

  6. මෙහෙමත් කටමැත දොඩන කෙනෙක් සිංගප්පූරු ගියා සතක්ද? says:

    මේ ලොක්කා ගෙ මොලේ අබිලික් වෙලා. ටොක්කක් අනින්න හිතෙනවා කණ මිරිකල.මොනවද දවල්ට කොටා බෑවෙ.

  7. අල්ලා says:

    එන්නත් නොකල අය පොදු තැන්වලට යාම තහනම් කිරීම වැරදියි. එන්නත් නොකල අය වැඩියෙන් පරෙස්සම් වෙන නිසා පොදු තැන්වලට ගියාට කමක් නෑ.
    එන්නත් කලත් කොවිඩ් බෝවීමට එන්නතෙන් බාදාවක් නෑ. අනෙක එන්නත් කල අය දැන් හැදෙන්නෑ කියල හිතාගෙන ආය පරෙස්සම් නොවෙන නිසා එන්නත් කරපු අය තමයි පොදු තැන්වලට නොයා යුත්තේ.
    ඊලගට මේ රට වහලා හිටං වසංගත පාලනය වෙන ක්‍රමයක් ලොවෙත් නෑ. හැබැයි නොදන්න මගුල් දොඩවන මූසල කටවල් වැසීම නම් රෝග පාලනයට උදවුවක් වෙයි.

  8. SAMAN says:

    KULIYATA KOTANA WAHALLUNTA BUDDIYA DIMATA NOHAKA.
    DANWATH BUDDIMATHAWA HITHALA THIRANA GANIN!

  9. Amda says:

    Gotha Bayyaaa innakan rata wahanawa boru…

Main News