එන්නත ගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අතුරු ආබාධ..

February 1, 2021 at 10:00 am | lanka C news
එන්නත ගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අතුරු ආබාධ..

කොරෝනා වෛරසය පාලනය සදහා මෙරට දී එන්නත්කරණයේ යොදන එන්නත ලබාදීමෙන් පසු සාමාන්‍ය එන්නතකට වඩා අතුරු ආබාද වාර්තා වෙමින් ඇතැයි රසායන වෘත්තීයවේදී සංගමය සඳහන් කරයි.

එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පර්යේෂණාත්මක විමර්ශනයක් නොකිරීම ගැන දැඩි විරෝධය පළ කරන බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ නමුත් මෙම එන්නත ලබා ගැනීමට බිය විය යුතු නැති බවත් එය සාමාන්‍ය තත්වයක් බවත් වෛරසයට ශරීරයෙන් ප්‍රතිචාර දැක්වීමේදී යම් යම් සංකූලතාවයන්ට සුළු වශයෙන් මතුවිය හැකි යයිද කොරෝනා පාලන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ මහතා සඳහන් කළේය.

 

96,574 views

34 Comments to “එන්නත ගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අතුරු ආබාධ..”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    එන්නත් හදන්නේ ධනපතියන්ගේ කොම්පැනි වල. අපි එන්නත් ගන්නවා කියන්නේ ධනපතියන් තවත් ධනවත් වෙනවා කියන එක.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      ධනපති කොම්පැනී වල එන්නත් අපේ හිටපු ජවිපෙ සාමාජික විමල් සහෝදරයා ප්‍රතික්ශේප කරා.

  2. කුඹුක්කණ් says:

    අතුරු ආබාධ ආවත් කමක් නෑ, බටහිර විද්යාව අනුව හරි නේ.

    ලෙඩ හොද වුනත් වැඩක් නෑ විද්‍යාත්මක නැත්තං

    විද්‍යාත්මක හෙවත් ඖෂධ මාෆියාවෙ පදේට නටන , උන්ගෙ බිස්නස් වලට මරු තල්ලුව දෙන වචනය

  3. Lapayage dhobi says:

    Ow owa danathi kumanthrana. Okej chip ekak windinawa. RAw ha CIA eken karanna apiwa follow karanna

  4. Dr Zee says:

    අනේ මේ වගේ මෝඩ මීහරක්. යකෝ ඕකේ දෙන්නේ වෛරස් කොටසක පිටපතක්.

    සිරුරෙන් ප්‍රතික්‍රියා එනවා කියන්නේ ප්‍රතිදේහ හැදෙනවා කියන එක. ඒක හොඳයි.

  5. මුන් ඔක්කොටම ඔනේ, ගෙද්දට්ට වෙලා නිකන් කකා බිබී ඉන්න.
    ඔයා යුනියන් හැත්ත ඔහොන්මම තමයි. පෙන්නේ නැද්ද GMO එකේ එවුන්. හැමදාම වැරදි කිය කිය ඉන්නවා.

  6. සෙනෙවි says:

    නෙදකින් මේ වගේ කාලකන්නි මී හරකෙක්. ඕක ගේනකන් මුන්ගේ පස්ස පැත්තේ ඉත්තෑවෝ දිව්වා .මූ හිතා ඉන්නේ මූ කවුරු කියලද දැනෙන නැ …….

  7. ඇත්ත යථාර්ය says:

    මෙයත් කිසි දේක හොදක් දකින්නේ නැත. වැරදිමයි දකින්නේ ආණ්ඩු විරෝධියෙක් විය යුතුයි. නැත්නම් එන්ජීඔ කුක්කෙක්.

  8. Karma says:

    අපේ රටේ ඉන්න මෝඩ බකපන්ඬිත සම හරක් නිසා හැමදේම මුන්ට පේන්නෙ වැරදියට.ඔය බෙහෙත කැමැති එකා විදගනිල්ලා නැත්නම්‍ කට වහගෙන හිඳපල්ලා.මුන්ට පැනියත් වැරදියි දැන් එන්නතත් වැරදියිලු…ඔන්න ඔහේ කොරෝනා බොකරගෙන මැරියල්ලා බන් නහයෙන් හඬන්නෙ නැතිව..

  9. Vaccine Company says:

    We have no liability, even if you die like Hank Aaron, Norway and Auburn, USA no problem!

    PS: Thanks to the media for covering up, money talks you no!

  10. SRI says:

    🤬
    🤬
    hari den monawada etakota, peni dunnama ekath epalu, vaccine eka ekath onawata epawata. Pfizer genawanam tamai ninda yanne neda, ei eka gananne etakota ganak gahaganna beriyei neda me $3k vitara wena eken 30M doses genawa kiyala maha loku ganak wenaweyei neda??

    🤪🤪🤪

Main News