එන්නත නැතොත් වැඩ කරන්න බෑ කියා හමුදාවේ අපි කීවේ නෑ.. බිරිදට පවුලට එන්නත් ඉල්ලුවේ නෑ..- හමුදාපති

September 9, 2021 at 3:27 am | lanka C news
එන්නත නැතොත් වැඩ කරන්න බෑ කියා හමුදාවේ අපි කීවේ නෑ.. බිරිදට පවුලට එන්නත් ඉල්ලුවේ නෑ..- හමුදාපති

කොරෝනා එන්නත දුන්නේ නැත්නම් එලියට බහින්න බැරි බව කිසිදු හමුදා සෙබලෙක් පවසා නැතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

දෙමාපියන්ට බිරිඳට එන්නත ලබා දිය යුතු බව හමුදාවේ කිසිවකු ඉල්ලා නැතැයිද ඔහු පැවසීය.

එන්නත් පෝලිමේ රෝද පුටුෙව් සිටිනා අයෙකු ගෙන එන ඇතැම් සෙබලුන් පවා ඇතැම් විට එන්නත් ලබා නොගත් අය විය හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ රූපවාහිනි සාකච්ඡාවට එක්වෙමිනි.

49,245 views

39 Comments to “එන්නත නැතොත් වැඩ කරන්න බෑ කියා හමුදාවේ අපි කීවේ නෑ.. බිරිදට පවුලට එන්නත් ඉල්ලුවේ නෑ..- හමුදාපති”

  1. හදවතින් අපි යුධබිමේ ඔබ තනි කළේ නැත කිසි දිනේ…

    තිස් අවුරුදු යුද්ධය සහ කොරෝනා යුද්ධය වෙනුවෙන්…

    • Lankaputha says:

      බිරිදට පවුලට එන්නත් ඉල්ලුවේ නෑ..- හමුදාපති

      Illanda kalinma wenkaragena gaha gaththa… 🙂

  2. damian says:

    ඕක කිව්වේ කාටද කියා අපි දන්නවා. 🙂

  3. Dino says:

    Doctors go home after work
    your team sleep in camps, please understand the difference

    We respect your , discipline, hard work and dedication you are absolutely a hero

    Don’t be biased to political agendas, if so you will have no respect from the Sri Lankans

  4. Rupa says:

    To whom you are joking. Its okei if given to those soldiers families. But we know well who and who got Astra Scenica first lot well. Three early retired military men took it and planned to take second dosage also with shortcut. So this was disgusting thing that I saw somewhere in early 2021. All the big boys and families safe but poor families every day suffer from everything. Owa kiyanna oni naha…punchi soldaduwa saha owunage families eya labeemata sudusui. Eth horata gahagattu mahaloku parana uniform karoyoth innawa api hondatama danna. Pilikul owun.

  5. Nohakkak Nomatha says:

    Mandale Kachal!

  6. mali says:

    This is the only country social media and mainstream media together find faults in each other and do mud-slinging. This does not happen in any other country . They all get together to fight the virus and protect the masses.
    recently or since 2015 srilankan forces who saved thousands of lives from LTTE mass murderers are allergic to most people [ SJP/JVP]. This is why we hear this much of criticism of the armed forces. Whatever they do there is militarization word spread in the media. This is the well-planned movement from LTTE led diaspora.

Main News