කොරෝනා එන්නත විදින්න උත්සවයක්.. IDH ප්‍රධානී පලමු එන්නත විදගනී..
January 29, 2021 at 9:20 am | lanka C news
මෙරට මුල් වරට කොරෝනා එන්නත්කරණය අද දිනයේ ආරම්භ විය.
ඒ අනුව යුද හමුදා නිලධාරීන් තිදෙනෙකුට කොළඹ යුධ හමුදා රෝහලේ දී පළමු එන්නත් විදීම සිදු කරනු ලැබීය.
පළමු එන්නත් කරන උත්සවය කොළඹ IDH රෝහලේ දී ආරම්භ වී ඇත.
එම රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම එහිදී සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් මුල්වරට එන්නත් කරණයට ලක් විය.
මෙම එන්නත ලබාදීම බස්නාහිර පළාත රෝහල් 06 කදී අද සිදුකෙරෙයි.
සෙසු පලාත් සදහා එන්නත්කරණය හෙට දිනයේ සිට ආරම්භ කරන අතර දින පහක පමණ කාලයක දී ඉන්දීය එන්නත් තොගය එන්ත්කරණය අවසන් කිරීමට නියමිතය.
Well done! මමත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කෙනෙක්. අපේ රෝහලට බෙහෙත ආපු ගමන් විදගන්නයි ඉන්නෙ
එන්නත් හදන්නෙ ධනපතියන්ගෙ කොම්පැනි වල. අපි එන්නත් ගත්තොත් ධනපතියන් තවත් ධනවත් වෙනවා. ඒ නිසා අපට එන්නත් එපා.
අන්න ඒ නිසයි ප්‍රතිපත්තියක් ලෙස අපි කේරලයෙ ඉන්න දුප්පත් ගොවියන්ගෙ ගව මුත්‍ර වලට කැමති.
komada yakoo dawas 5n iwara wenne second dose eka dawas 21n gahanna epai. mun ekat paniyak kiyala boida danne naa 😀
Ok we gave u some freebies. Give us the port now. Modi
ape rata tawath shakthimath wewa me satana karagena yanna
අපි හිතුවේ පලමු එන්නත රටරකින විරැවා හරි අප්පච්චි හරි ගහගනියි කියලා.
අසාත්මිකතා, අතුරු ආබාධ නැතිනම් තමයි එයාලා විදගන්නේ… මුල් සෙට් එක ටෙස්ටින්
Nagenahira Navikayo Dina 60 kin nivadu gihin naha karunaa kara me gana avadaanaya yomu karanna
janapathi thumania
Pakamilata kiyapan.
මොන මඟුලකට හැම එකකටම උත්සව තියනවද කියලා මට තේරුම් ගන්න බෑ. අර චයිනීස් ගැණි හොඳවෙලා යනකොටත් උත්සව, වැක්සින් එක පලවෙනියට ගහන කොටත් උත්සව. ලොකේ අනිත් රටවලුත් වැක්සීන් එක ගහනවා .ඒත් මෙහෙම විගඩමක් දැක්කේ නෑ. පම්පෝරි උත්සව…පුදුම අමාරැවක් මුන්ට තියෙන්නේ show off.,.,.
agrred
චීන ගෑනියෙක් අල්ලන් නටපු කොරෝනා ක්ලෝසින් සෙරමනි එක මතක් උනා
He can’t be a leader (pradaani) since a he doesn’t interact with many patients but only a few and therefore first vaccine should be injected to the member who happens to interact with more patients.
සිංගප්පූරුවෙ කොරෝනා රෝගීන් හැට දහසක් හමුවෙලා මැරුණෙ 29 දෙනයි…
ඒත් ලංකාවේ හැටදහසක් හමුවෙලා 300ක් මැරුණා..හැබැයි ලෝකෙන්ම 10 වෙනියලු…
ගොන්,මෝඩ,වහල් ගූ බයියො විතරයි මං දන්න තරමින් ඕවට රැවටෙන්නෙ🤣🤣🤣🤣🤣😂😂
සිංගප්පුරුවේ මිනිස්සු බොන්නෙ පැකනිල්. කොහෙද ඉතින්, ගොන් බයියන්ට කොච්චර කිවුවත් තේරෙන එකක් යැ.
සිංගප්පුරුවේ ජනගහනය මිලියන 5යි. ලංකාවෙන් හතරෙන් එකයි. හැබැයි ඒ හැමෝම පැකනිල් බොන බුද්ධිමත් ජනතාව.
ක්‍රිමිනල් උඹට රු. 100,000 කට වඩා අඩු පඩියක් ගෙවන්වා නම් ඔය වාගේ් ගූ කොමෙන්ට් රස්සාව අත හැරපන්. උඹ විමල්ට වඩා මොළයක් තියෙන් එකෙක් උනත් සල්ලි නැත් නිසා සක්කිලි වැඩ කරන බුවෙක් බව පේනවා. ලංකාවෙ කව්රැවත් බඩගින්නේ මැරෙන්නේ නැත්තේ බහුතරය තාමත් බෞද්ධයෝ නිසා.
සායිනික පරීක්ෂණය පැත්තක දාලා , දැන් එන්නත් විදිනවද?
මාසෙකට විතර කලිං දාපු කමිටු කෝ , මෙච්චර කල් ගන්නෙ ඇයි ප්‍රතිපල දෙන්න
හැම එකාම ඖෂධ මාෆියාවට අහුවෙලා ඒකයි
දැන් ඉතින් පැණි බයියනේ තොපි තවත් අඬලා දොඩලා වැඩක් නැහැ. දැන් ඉතින් පැණිය ගේම් ක්ලෝස්. උඹලාගේ පැණි ගායෙන් වුනේ කෑගල්ලේ පැණි පොකුරක් හැදිච්ච එකයි මුලින් අහිංසක වෙද මහත්තයෙක් වගේ පෙනී හිටපු කපුවා ප්‍රාඩෝ, ඩිෆෙන්ඩර් අරගෙන මැරයෝ පිරිවරාගෙන ඉන්න පාතාලේ ගෝඩ් ෆාදර් කෙනෙක්ගේ මට්ටමට ආපු එකයි විතරයි. දැන් ඉතින් දිගටම ලංකාවට එන්නත් එනවා. දැනටමත් මාත්‍රා මිලියන ගානක් ඇණවුම් කරලා ඉවරයි. උඹලත් කැමති නම් ගිහින් විද ගනිල්ලා. උඹලා පහු ගිය කාලේ දොස්තරලට බැන්නා වුනාට උන් උඹලාට එන්නත් නොදී එළවා ගන්න එකක් නැහැ. මොකද උනට හොඳට තේරෙනවා උඹලාගේ උපන් ගෙයි ගොන් කම ගැන. ඒක නිසා උන් උඹලාට අනුකම්පා කරනවා. අනික. එන්නත විදින්නේ අතට මිසක් පුපට නෙවෙයි නේ. ඒක නිසා උඹලාට අර මහ බයියන්ට හරි කපුවට හරි පුප පරිත්‍යාග කරන්න ඕන නම් ඒකට කිසිම ගැටළුවක් වෙන්නෙත් නැහැ.
ගමයා උඹ කියන්න ඔිනි දේ කෙලින්ම කීවා. I respect you even I have a PhD.
පැණියන් කුමකටද එන්නත් ලැබෙන විට
විසි කර දමව් බොරු පැණි කුණු කාණුවට
වැට බැඳ මිථ්‍යාවට ඉඩ දෙමු විදු නැණට
ලැබ ගමු තුටින් මෙම එන්නත් අප සැමට
ක්රිමිනෙල්ට අමතරව තවත් කුලියට කොමෙන්ට් කොටන 5 ක් මේකේ ඉන්නවා. උඹලා බඩ වෙනුවෙන් වැඩ කිරීම නවතලා තම දරුවන්ගේ අනාගතය ගැන හිතලා වැඩ කරපල්ලා . හැබැයි දරුවන් නැති පොන්නයින්යින්ට මේක අදාල නොවේ.