එන අවුරුද්දේ මිනිස්සු මට හූ කියන්න පටන් ගනීවි.. – හරීන්
January 25, 2017 at 3:00 pm | lanka C news
තවත් වසරක් පමණ යන විට ජනතාව තමන්ට හූ කියන්න පටන් ගනු ඇති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.