එන ඡන්දෙට එනවාද.. රොෂාන් මහානාම කරුණු කියයි..
November 29, 2018 at 12:00 pm | lanka C news
තමන් ඉදියේ කිසිදු මැතිවරණයකට තරග කිරීමට අදහසක් නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු සුපිරි ක්‍රීඩක රොෂාන් මහානාම මහතා සදහන් කරයි.
තමන් මැතිවරණයට තරග කරන්නේ යයි පල වූ මාධ්‍ය වාර්තා දැක පුදුමයට පත් වූ බවද ඔහු කියා සිටී.
තමන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස තම හැකියාවන්ට රටට සේවය කර ඇති අතර කිසිදු ආකාරයක දේශපාලනික කටයුත්තකට කිසිදාක තමා සම්බන්ධ නොවන බවද ඔහු සදහන් කරයි.
තමන්ගේ කීර්ති නාමය වැදගත් බවත් තමනට ප්‍රතිපත්ති ඇති නිසා දේශපාලනයට කිසිදා පිවිසීමේ අදහසක් නැතැයිද ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.
මුට්ටිය දාලා බලනවා, බිඳෙන බව පේන කොට එහෙම දෙයක් කිවේ නැහැ කියනවා. සංගක්කාරයත් කලේ ඕකමනේ. ජනතා ප්‍රසාදයක් නැති බව තෙරුනහම කාට හරි බැනලා ශේප් වෙනවා, හැබැයි මුලින් එගොල්ලන්ටමයි ඕන
අදහසට ගරු කරමි. නමුත් රටට අවශ්‍ය ඔබ වැනි අදහස් ඇති දේශපාලකයනුයි. ඔබ වැනි කිහිපදෙනෙක් එකතුවී පවතින පක්ශ වලට සම්බන්ධ නොවි අලුත් ගමනක් ආරම්භ කල හැකිනම්, එය අපේ දූ පුතුන් ලබනා විශාල භාග්‍යයකි.
Ara hamadama chandayak evara vunata passe aluth gaman arambha karana Jada Jeppo indadhi aye e vadeta venin kawruwath mokatada?😁😁😁😁😁😁😁
දැන් තිබෙන සුද්දගේ වෙස්ට්මිනිස්ටේර් ආණ්ඩු ක්‍රමය නැතිකල යුතුය
පව් නෙදී වෙන වැඩැක් බලාගන්න!
How can these judges say Maru Sira is right when Constitutiion is clear he cannot dissolve until parliament is 4 1/2 years old. this is black letter law.