එන ඡන්දෙට පොහොට්ටුවෙන් තරග කරන්න සූදානම්.. ජනාධිපතිවරනයේදී මහින්ද නම් කරන කෙනාට සහාය දෙනවා..

May 27, 2018 at 11:20 am | lanka C news
එන ඡන්දෙට පොහොට්ටුවෙන් තරග කරන්න සූදානම්.. ජනාධිපතිවරනයේදී මහින්ද නම් කරන කෙනාට සහාය දෙනවා..

එළැඹෙන ජනාධිපතිවරණයේදී තම කණ්ඩායම සහාය පල කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නම් කරන ජනාධිපති අපේක්‍ෂකයෙකුට බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී පැවති ‘නිදහසේ හෘද සාක්‍ෂිය’ සම්මන්ත‍්‍රණය අමතමිනි.

ඉදිරි මැතිවරණය තරග කිරීම සදහා තම කණ්ඩායම සන්දාන කිහිපයක්ම ඇති බවත් බුලත් කොලය, පුටුව මෙන්ම පොහොට්ටුවද ඒ සදහා සුදුසු යයිද ඔහු එහිදී පැවසීය.

26 views