එන ඡන්දෙට පොහොට්ටුවෙන් තරග කරන්න සූදානම්.. එදා ශ්රීලනිපයෙන් තරග කිරීම වැරදියි..- මහින්ද
September 4, 2017 at 9:20 am | lanka C news
ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමග නව සන්ධානයකින් ඉදිරි මැතිවණ සදහා තරග කිරීමට සූදානම් වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.
පසුගිය මහ මැතිවණයේදී අලුත් පක්ෂයකින් තරග වැදුනේ නම් එදා අත් වූ ඉරනම අත් නොවන බවද ඒ මහතා මොරවකදී පැවති ජන හමුවක් අමතමින් කියා සිටියේය.
HORU inne Anduwe . JO eka Clean .
lost is imminent.
….for the SLFP or the UNP?
WELL SAID AS ALWAYS HON: PRESIDENT MAHINDA RAJAPAKSHA…..ALWAYS WITH YOU! jayama wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!
Jayawewa. Jayawewa jayen jayama wewa. Api sama oba samagayi.
ඔබ තුමා දේශපාලනය කරනතුරු අපි ඔබට සහයෝගය දෙනවා
කොටියගෙන් රට නිදහස් කරල දීපු ගුනයම ඇති ඔබ නැවත නායකයා කිරීමට ඔබ තුමා දේශපාලනය කරනතුරු අපි ඔබට සහයෝගය දෙනවා
eti yantan denwath oya kunuwecha tuwale etaerala dala. aluth gamanak yana eka. SL eka godadanna be. api ai okata chande denne ne kohomatawath. api bohoma adambaren hitiya ape rata diunuwenawa balagana ewa neti kara appa kala
මුගුරක් අවැසි තැන මුගුරක් ගෙන නැගෙනූ,
කඩුවක් අවැසි තැන කඩුවක් ගෙන කොටනූ,
සංග්රාමයට නව ගුණ වැල ගෙන නොයනූ,
සංග්රාමයෙන් පසු නව ගුණ වැල ගනිනූ,
පොහොට්ටුුව පිපී දසත සුවඳ දෙන විට සියළු කුම්භාණ්ඩයින් චුත වනු ඇත.
“සුභ අනාගතයක්”