එන ඡන්දෙට මං එනවා.. දුටුගැමුණු රජු නැවතූ තැනින් පටන් ගන්නවා..- මර්වින්
December 19, 2019 at 4:40 pm | lanka C news
මීළඟ මහා මැතිවරණය සඳහා තමන් තරඟ වදින බව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.
දුටුගැමුණු මහරජු නැවතූ තැනින් තමන් ආරම්භ කරන බවද සඳහන් කළ ඔහු ඒ සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට අදහස් කර සිටින බවද කියා සිටියේය.
එම මැතිවරණය සදහා තමන් පොහොට්ටුවෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරන්නේ නැති බවද හිටපු ඇමතිවරයා පැවසීය.
අනුරාධපුර සාරානන්ද පිරිවෙනට ගිය අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
සුදුස්සෙක්ට එන්න ඉඩක් නෑ..
යන එන මං නැතිව බෙල්ලෙ වැල දාගන්න තමයි වෙන්නෙ ජන්ද දහක් වත් ලැබේන එකක් නැහැ ගල් අදා
Vayasata yanakota ohoma mole kachal vena eka swabhawikayi.
SLLp do not take this idiot. Gotabaya,MR &Basil hope u understand why people voted u
So make sure u respect that ok.
මේ සක්කිලි පරයාට දුටු ගැමුණු රජතුමාගේ නම සඳහන් කිරීම පවා තහනම් කල යුතුය. මූ මේ ගරහන්නේ කාටද කියා මේ පරයා දැනගත යුතුය?
අනිවාර්යයෙන්ම !!.
Mu Anuradhapuren gannawa chanda 3% Jappao 2% hump 1%.
King Dutugemunu has already started ruling the country. It is not Dutugemunu silva