එන ඡන්දෙට මං තරග කරනවා..- දහම් සිරිසේන

November 29, 2021 at 3:00 pm | lanka C news
එන ඡන්දෙට මං තරග කරනවා..- දහම් සිරිසේන

ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයට තමන් අපේක්ෂකයෝ ලෙස තරග වදින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවීම සඳහා තමන් කැපවී කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ සිරස රූපවාහිනියේ සාකච්ඡාවකට එක්වෙමිනි.

දහම් සිරිසේන මහතා මේ වනවිට පොළොන්නරු දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

29,224 views

31 Comments to “එන ඡන්දෙට මං තරග කරනවා..- දහම් සිරිසේන”

  1. Sandy says:

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  2. හිටන් says:

    ඔයා කවුද

  3. Kalu Albot says:

    John the babtice Parayo, “Baptist” kiyana namatath goo gaanna ea. Umba Chaturikaage uka hodanneku bawa penenawa. Yako e huththi Pilli gahau hati api danne nadda?Thopith un ekkama makabaa wenna ona!

  4. Dp says:

    Paget පාරේ පිනට හම්බවුන ගෙවල් ටික දැක්කම දේශපාලනයට් එන එක අහන්න දෙයක්ද

  5. JR says:

    හිටංද කියන්නෙ, ඉඳගෙනද? 😋

  6. ජුවානිස් says:

    වරෙන් වරෙන් .
    ඔවැනි කාලකන්නි, හොර බල්ලෝ එනකන් තමා අපි බලන් ඉන්නේ .
    ලැජ්ජාවක් නැති කාලකන්නි .

    • ගුරුළු says:

      තාත්තා සොරා ගත් ජනතාවගේ බදු මුදල් වලින්ද ජන්දෙට වියදම් කරන්නේ වරෙන් උබ එනතුරු තමයි මේ රටේ තරුණ පරම්පරාව බලා සිටින්නේ ..ජන්දෙට ප්‍රථමයෙන් සොරාගත් මුදල් වලින් රටේ ණය ගෙවපන් //හිටන්ගේ පවුල් පාලනයත් දැන් දේශපාලනයට ඇවිත් …හොරගොල්ලේ චෞර රැජිනගේ ගෙදර ගිහින් වැඩකරපන් පියා එහි ස්වච කීකරු දාසයානේ , අපේ රටට අපිට පිළිලයක් නොවී

Main News