එන ඡන්දෙට මුස්ලිම් කොංග‍්‍රස්, ජවිපෙ, දෙමල සන්ධානය එකම සන්ධානයකින්… සාකච්චාද කල බව හකීම් කියයි..

February 24, 2020 at 6:32 am | lanka C news
එන ඡන්දෙට මුස්ලිම් කොංග‍්‍රස්, ජවිපෙ, දෙමල සන්ධානය එකම සන්ධානයකින්… සාකච්චාද කල බව හකීම් කියයි..

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව සන්ධානගත වී තරග කිරීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 29 වන ජාතික මහා සමුළුව මහනුවරදී අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

දැනටමත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කර ඇති බවද ඔහු එහිදී පැවසීය.

සුලු සහ සුළු ජාතික පක්ෂවලට එරෙහිව ව්‍යවස්ථා සංශෝධනයකට සැරසෙන සියලු බලවේගවන්ට විරුද්ධව එක වේදිකාවක සටන්වැදීමට සූදානම් බවද ඔහු එහිදී කියා සිටියේය.

16,233 Viewers

18 Comments to “එන ඡන්දෙට මුස්ලිම් කොංග‍්‍රස්, ජවිපෙ, දෙමල සන්ධානය එකම සන්ධානයකින්… සාකච්චාද කල බව හකීම් කියයි..”

  1. Ratnamalala says:

    මුන් මොන සන්දාන හැදුවත්,ඊළඟ චන්දෙදි ගෝටාභය ජනාධිපතිතුමාට 2/3ක බලය අරන්දීල මේ සුළුජාතීන්ගේ කේවල කිරීම් නවත්තන්න වියවස්ථා සන්සොදනයකින් මනාප ප්‍රතිසතය පෙර පැවති ලෙසටම වැඩිකළ යුතුමය.නැත්නම් රට ගොඩගන්නවා බොරු.

  2. Manel says:

    JVP has no other place to go. Joint with all the racist minor parties. Thanks Anura for putting the last nail to that coffin. A great party which had a vision and love for motherland became a garbage dump under Anura.

    • sara says:

      Anura and the clan have no other way to come to the parliment next election unless they join with these racists at last. That is understood clearly by JVP.

  3. True says:

    හු…. හු… ජේප්පෝ යටට ඇදලද මන්දා? නොදන්න කමට ඇහුව්වේ

  4. ආදා says:

    එල්ලෙන් වැල් නැති මේ යක්කු රට කන්න මොනවා හරි කරයි. ජේවිපී අපතයෝ නැවත බලය ගන්න (සිහිනෙන් තමයි) මරලා දාපු අර මිනිමරු නරුම පිරිභාහරන් එක්ක හරි එකතුවෙයි. තුං නොදකින් මුන්ට ඡන්දේ පාවිච්චි කරන අපතයොත් ඉන්නවනේ

  5. The Citizens says:

    The people can very well understand that their motive is to reinforce the U.N.P.ultimately ,by robbing the Sinhala people’s votes,which they could not do it at the Last elections.That is the motive behind them to join hands with the J.V.P.
    “Urage maalu ,uge age thiyala kapanna wage wedakata dha?

  6. Rata Wenuwen says:

    කොන මොට කොනකපාලයන්, කල්ලතෝනියන් සමග ලොවෙත්නැති ලොවි ගහෙත් නැති 3% ලගෙ ජරමර සන්ධානය, හනේ අපොයි! ජයවේවා

  7. JVP NGO (PVT) LTD says:

    Great, Punchi Ammata Siri

  8. Jeewanee Kariyawasam , chilaw says:

    wiya yuthuma de, saba sanhidiyawa , AKD nithaya agamathi

  9. abu Bakar says:

    JVP is the stage, can gather all community .
    What you got from last 70 years ?

  10. siri says:

    mage ekama pathuma jeppange thunen dekak halie ekak wenanai.

  11. හෙලයා says:

    නියම කැදහැලියක් උනත් මුන් ඔක්කොටම එකම අරමුනක් තියනවා. ඒ තමය් පරයින් සමග එකතුව හෝ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාස කිරීම.

  12. ජේ.J says:

    අහෝ ජවිපෙත් නොදිටි මොක්පුර …….

  13. Chinthana says:

    The All terrorist activity groups are get to Gather now….

  14. Hi Shiri Lunkuts,
    Me Donny from UselessA,

    These Racists and those Jeppos gettiNg together to fk up the Majority Sinhayas?.
    DO NOT Fk them UP and if you vote for Gota”s party and fk thse Racists for good I wil be in Troube here .
    My Useless Country fully suport these racists

  15. ලක්වැසියා says:

    ඒක හොඳයි. ඔක්කොම ත්‍රස්ථවාදියො ටික එකට.
    හැංගි හැංගි රටට කෙලවන්න වෙස්බැන්ද එවුන්ට එලිපිට නටන්න වෙලා දැන්.

Main News