එන ඡන්දෙට ශ‍්‍රීලනිපයට අපේක්‍ෂකයන්වත් හොයා ගන්න බෑ.. මහින්ද බලවේගය හදන්න අපි කැපවෙනවා..- 16 පිල

June 15, 2018 at 11:20 am | lanka C news
එන ඡන්දෙට ශ‍්‍රීලනිපයට අපේක්‍ෂකයන්වත් හොයා ගන්න බෑ.. මහින්ද බලවේගය හදන්න අපි කැපවෙනවා..- 16 පිල

මීලග පළාත් සභා මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට තුන්වැනි පාර්ශවය විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

එම මැතිවරණයට අපේක්‍ෂකයන් සොයා ගැනීමටද නොහැකි බව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව විසින් ඉගැන්වූ පාඩමක් යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ශ‍්‍රීලනිප මධ්‍යම විධායක සභාව අමතමින් පැවසූ බවද ඔහු සදහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

තමන් 16 දෙනාම හිරේ දැම්මද එජාප විරෝධී මහින්ද බලවේගය හදන්න කැපවන බවද ඔහු එහිදී කියා සිටියේය.

39 views

10 Comments to “එන ඡන්දෙට ශ‍්‍රීලනිපයට අපේක්‍ෂකයන්වත් හොයා ගන්න බෑ.. මහින්ද බලවේගය හදන්න අපි කැපවෙනවා..- 16 පිල”

  1. සිංහල බන්ඩා says:

    එජාපෙ කටු කාපු උන්ට යතාර්තය දැන් වත් තේරැනා අැති. වහාම ඒකාබද්දයට එකතු වෙයව්.

  2. Asoka Liyanage says:

    රටට කරන්න පුළුවන් දරුණුම පනත් වලට අත උස්සලා රට වනසලා ඉවර වෙලා දැන් මහින්ද මහත්තයාගේ කරේ නැගලා සැප විඳින්න කැස කවන ජාති ද්‍රෝහියෝ තමයි දිලාන් සහ කල්ලිය.

  3. Rohitha says:

    mahinda balawegaye hadanne deyak ne. tho, sb wage wal parayan wahama yana dihaka palayaw.

  4. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Delan perera balawega hadannata kalin obata chande denna minissu tikak hoyaganna. Nethi nam hatara weni paratath aasanayath obath paradai.

  5. Ranjan says:

    Adoo . Api Innawa!. Yaspalanaye ithuru hariya.

  6. Samuvel says:

    මේ වාමනයා විටින් විට පදේ වෙනස් කරමින්, පොහොට්ටු පොල් පැලේට හැරෙන ගොනා වාගේ වත්ත වටේට කැරකෙනවා. මූ මුලින් ආවේ m3 ව නැවත් ජනපති කරමු කියල. කිට්ටු කරගන්න එපා. දුශ්ටයෝ.

  7. Raawanaa says:

    chandenuth peradilaa, list ekata pin siddawenna manthreekama labaagena balawega hadanna dangalanawa.

  8. KAMAL says:

    එජාපෙ කටු කාපු උන්ට යතාර්තය දැන් වත් තේරැනා අැති. වහාම ඒකාබද්දයට එකතු වෙයව්.
    bola hinda tamae me3/ranil udagihin rata kaway. වහාම ඒකාබද්දයට එකතු වෙයව්.

  9. Pina says:

    යකෝ මට වෙලා තියන දේ. මූට නොවැන්දොත් චිට් එක කම්මුතුයි . රජුට නොවැන්දොත් ලබන පාර කම්මුතුයි. ඉතින් මම මීටරේ මාරු කර කර තමයි දොඩවන්නේ.

  10. SUNIMAL says:

    මේ පින් ගොනා ඇමතිට කිසිම අයිතියක් නැහැ මේ ගැන කතා කරන්න මු මහජන චන්දෙන් නෙරපා දැමුවා

Main News