එන ඡන්දෙදි අපට වාසි පිලට එනවා.. හකීම් වේලාසන වැට උඩට එයි..

December 18, 2016 at 10:40 am | lanka C news
එන ඡන්දෙදි අපට වාසි පිලට එනවා.. හකීම් වේලාසන වැට උඩට එයි..

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තමනට වැඩිපුරම වාසිදායක ලෙස අපේක්‍ෂක ධුර ලබා දෙන පක්‍ෂයක් සමග එක්ව තරග කිරීමට සූදානම් බව ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසයි.

එම පක්‍ෂ නායක ඇමත රවුෆ් හකීම් මහතා මහනුවරදී කියා සිටියේ පක්‍ෂයේ උත්තරීතර මණ්ඩලය විසින් මේ තීරණය ගත් බවයි.

2 views

6 Comments to “එන ඡන්දෙදි අපට වාසි පිලට එනවා.. හකීම් වේලාසන වැට උඩට එයි..”

  1. raymond says:

    දෙමල ජාතික සන්විදනයෙන් ඉල්ලන්න

  2. daham says:

    ane munwa nam durinma duru kala yuthuyi. ekabaddha vipakshetanam ganna epaa lajjawak thiyenawanam saha rata jaathiyata awankawa adare nam.

  3. sira says:

    කියන්න දෙයක් නැහැ, අපි දන්නවා. සිංහල යයි කියන මෝඩ දේශපාලුවෝ මුන්ට දොළ පිදේනි දිදී රට හම්බ මුකයට අරන් ගියා. තව ටිකයි රට විනාස වෙන්න. සිංහලයන් වඳ වෙන ජාතියක් කියල නම් කරලා තියෙන්නේ. කොයි ආණ්ඩුවත් නායකයත් කලේ එකම දෙයි.

  4. Ranjan says:

    මුන්ව ගාව ගන්නවා නම් මා චංදය දෙන්නේ නෑ.

  5. CAT says:

    වැඩිපුරම වාසිදායක ලෙස අපේක්‍ෂක ධුර ලබා දෙන පක්‍ෂයක් සමග එක්ව තරග කිරීමට සූදානම් වුනත් ,මෙ වැනි අන්තවාදී මුස්ලිම් පක්ෂ වලට කිසිවෙක් සහය
    පලනොකරව් …..නැගෙනහිර අපේ සිංහල උරුමය කොල්ලා කන මෙ නරුමයින් අපේ රටින් පිටමන් කලයුතුයි

    මුස්ලිම් වරුන්ගේ ලංකා ඉතිහාසය
    https://www.youtube.com/watch?v=KmOmtqXviiE

  6. asanga says:

    මුන්ව කිසිම පක්ෂයකට ගාව ගන්න නරකයි. මුන්ගේ අමන පුරුද්ධ ඕක තමා

Main News