එන ඡන්දෙදි අපට වාසි පිලට එනවා.. හකීම් වේලාසන වැට උඩට එයි..
December 18, 2016 at 10:40 am | lanka C news
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තමනට වැඩිපුරම වාසිදායක ලෙස අපේක්ෂක ධුර ලබා දෙන පක්ෂයක් සමග එක්ව තරග කිරීමට සූදානම් බව ශ්රි ලංකා මුස්ලිම් කොංග්රසය පවසයි.
එම පක්ෂ නායක ඇමත රවුෆ් හකීම් මහතා මහනුවරදී කියා සිටියේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලය විසින් මේ තීරණය ගත් බවයි.
64 views