එන ඡන්දෙදි වෙන්ව තරග කලොත් සමහරවිට අපි පරදිනවා..- ඇමති විදුර

February 13, 2020 at 3:26 am | lanka C news
එන ඡන්දෙදි වෙන්ව තරග කලොත් සමහරවිට අපි පරදිනවා..- ඇමති විදුර

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව තරග කළහොත් ජයග්‍රහණය කරන බව රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

නමුත් වෙන්ව තරග කළහොත් අඩුවෙන් දිනීම හෝ හෝ ඇතැම්විට පරාජයට පත් විය හැකි බවද ඇමතිවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේ දී පැවැති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

841 views

9 Comments to “එන ඡන්දෙදි වෙන්ව තරග කලොත් සමහරවිට අපි පරදිනවා..- ඇමති විදුර”

  1. Vidura Honda Hitha says:

    Dee kirata balalluth saakki kiyuwalu! Meyath SLFP kaarayekne .

  2. Saman says:

    Correct

  3. අපි පොහොට්ටුව says:

    මෙතුමාගේ කථාව ඇත්ත.පොහොට්ටූවෙ සමහර උදවිය අධිතක්සේරුවකයි ඉන්නෙ.නායකයො වහාම මැදිහත් වී මේ ප්‍රශ්න ය අවසන් කල යූතූයි.

    • shaliya says:

      ඔය අධිතක්සේරුවෙන් ඉන්නේ දේශපාලනය නොදන්න පවුඩර් බබාලා, අර පොලොන්නරුවෙත් ඔය වගේ හැට්ට කාරයෙක් ආසන 150ක් ගන්නවලු, දැන් වාඩි වෙන්න විතරලු තියෙන්නේ,

  4. Sam Fernando says:

    This man is carrying on a different propaganda trying to show off before TV cameras. Pohottuwa should contest separate . Let SLFP try separate and later form a national government.

  5. මොරට්වේ ගෝඩනේගිලි සැලසුම් අනුමතා කරණ නගර සබාව රජයේ නිලදාරීන් ජනතවාගන් විසාලා ලෙසා පාගා ගන්නවා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීම මතයි.

    ජනතාවගෙන් චෝදනා එල්ල වන ආයතන බොහෝ ප්‍රමාණයකට මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර බුද්ධි නිලධාරීන් යෙදවීමට නියමිතය.

    සැම නගර සබාවක් ලග ඉන්න අල්ලස් කාක්කෝ ටික සෝදිසි කල යුතුය

  6. පොඩි බයිය says:

    මහබැංකු බැඳුම්කර මගඩි, එයාර්බස් ගනුදෙනුව, මිග්යානා ගනුදෙනුව, කැලෑ කපන හැටි, කලපු ගොඩකරන හැටි, වැලි පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි කරල ජාවාරම් කරුවන්ට පාර කපල දුන්න හැටි, මේව දැකපුවම 2/3 නෙමෙයි 3/3ම දෙන්න හිතෙනව. අම්මප

  7. Aruna says:

    Vidura wage dura dakina aya waasanaawan

  8. GAJABA WALIMUNIDEWA says:

    SLPP and SLFP MUST BE UNITED. HONOUR SLFP FOR JOINING DURING PRESIDENTIAL ELECTION. DON’T BE OVERCONFIDENT. TEAMS SOMETIMES LOSE WHEN THEY ARE. THIS IS NOT A GAME OF CRICKET

Main News