එන ඡන්දෙන් ආසන 70ක්වත් ගන්න සූදානම් වෙමු..- එජාපය වේලාසන පරාජය පිලිගෙන සාමාජිකයන්ට දැනුම් දෙයි..

November 23, 2019 at 4:40 pm | lanka C news
එන ඡන්දෙන් ආසන 70ක්වත් ගන්න සූදානම් වෙමු..- එජාපය වේලාසන පරාජය පිලිගෙන සාමාජිකයන්ට දැනුම් දෙයි..

මීළඟ මහ මැතිවරණයෙන් කෙසේ හෝ ආසන 70 ආසන්න ප්‍රමාණයක් ලබාගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් සිය ආසන වල ක‍්‍රියාකාරීන්ටන්ට දන්වමින් සිටිති.

එසේ කලහොත් මීලග ජනාධිපතිවරණයේදී ජය ගැනීමට සජිත් පේ‍්‍රමදාස මහතා පක්‍ෂ නායකයා ලෙස කටයුතු කරනු ඇතැයිද ඔවුන් පෙන්වා දෙමින් සිටිති.

මේ අතර කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය සඳහන් කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය නොබෙදී සිටියහොත් මීළඟ මැතිවරණයෙන් ආසන 70-80ක් ලබාගැනීමට හැකිවනු ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති ජෝන් අමරතුංග මහතාද ගහ්පහදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ විපක්ෂ නායකයා කවුදැයි මීළඟ මහා මැතිවරණය පසුව එක්සත් ජාතික පක්ෂය තීරණය කරයි කිරීමට කටයුතු කළ යුතු බවය.

164 views

5 Comments to “එන ඡන්දෙන් ආසන 70ක්වත් ගන්න සූදානම් වෙමු..- එජාපය වේලාසන පරාජය පිලිගෙන සාමාජිකයන්ට දැනුම් දෙයි..”

  1. Rata Wenuwen says:

    ආඬවනේ !හිරු නිකරයෝ, තුක් විතරක් උඹෙ බලු කට, ලබන චන්දෙදි උඹත් ඉවරයි උඹේ ආසනේ කොන මොට කොනකපාලයත් කපෝතියි

  2. පලයන් ඩො යන්න...ලජ්ජා නැති තෝ වගේ බල්ලෝ හඳට බුරනවා හදපානේ.. says:

    පලයන් ඩො යන්න…ලජ්ජා නැති තෝ වගේ බල්ලෝ හඳට බුරනවා හදපානේ..තාවක් අරන් ආයෙම මුක්කු පාරිලිමේන්තු හදන්න මහා ජාතිය පාවා දෙන්නේ නැහැ. අපිව මුලා කොරන්න බැහැ ඩො?

  3. සිංහල බන්ඩා says:

    එජාප යේ චන්ද පතිශතය 20%-22%. ට බහිනවා ආසන 50-60ට බහිනවා නිසැකය්.

  4. Mr.Honest says:

    35 ක් කියල ලියලා තියාගන්න.ලබන පාර එජාප යට හම්බවෙන්නෙ විලිලැජ්ජා නැති හුඑන්පී කාරයින්ගේ ඡන්ද විතරයි.පාවෙන ඡන්ද එකක් වත් ලැබෙන්නේ නෑ.

  5. Nim says:

    70 KOHOMA WUNATH
    UNP AKA WATHA WAK
    7 TA WATUNA, MATHAKADA ???
    BINDUWA KAPALA 7 TA WATEE WE.
    😆😆😆😆😆😆😆😆

Main News