එන ඡන්දෙන් දිනා සජිත් අගමැති වූ පසු එජාපයේ ස්වර්ණමය යුගය ඇරඹෙනවා..
June 5, 2020 at 3:50 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ ස්වර්ණමය යුගය බිහි වන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සජිත් ප්‍රේමදාස මහතා ගේ ප්‍රධානත්වයෙන් යුත් සමගි ජන බලවේගය ජයග්රහනයෙන් පසුව බව එම බලවේග අපේක්ෂ සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.
සජිත් ප්‍රේමදාස මහතා තවමත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා බවත් ඔහු සමග සිටින පිරිස තවමත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් බවත් ඔහු සඳහන් කළේය.
තමන් තරඟ වදින නව සන්ධානය බිහි කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියෙන් බවද පවසන ඔහු මැතිවරණයට තරග කළ පමණින් පක්ෂයෙන් ඉවත් කිරීමට සිදු කිරීම කළ නොහැකි බව ද කියයි.
මූ සජීගෙ ගොඩ පෙරකදෝරුව සුජී.ඉස්තරම්ම වර්ගයේ ගොන් නාම්බෙක්.මූ තරම් දන්න එකෙක් හා නොදන්න එකෙක් මේ සක්වලේ නැහැ.ඇත්ත නැත්ත කරල පොත් ලියපු දේශ ද්‍රෝහී කැනහිලෙක්.
Do you think that the majority race are so foolish to allow you all to fix the nails of there own coffin,on observing what a harm you have done to the country during your rule?
සුවර්නමය යුගය ලබන්නේ උඹලට හොරා කාලා පුක් නෝට් දාගන්නද බල්ලො
බනානා සුජී …!!! තොට තාම ලැජ්ජාවක් නැද්ද …මිනිස්සුන්ට කෙසෙල් ගෙඩිය ගානෙ බෙදුවා…අනික් මිනිස්සු ඵකතු කරපු දුන්න ආධාර වලට තොගෙ නම දාලා බෙදුවා….? ෆුට් නෝට් ගහලා පොත් ලියලා අනික් ඵවුන් ඵක්ක මහ බැංකුව කඩල සල්ලි බෙදා ගත්තා…මොන සක්කිළියෙක්ද බං උඹ…?