එන ඡන්දෙන් පසු මට ඇමති දුරයක් දෙන්න පොරොන්දු වුණා..- පිලලෙයාන්..
July 31, 2020 at 10:12 am | lanka C news
ඉදිරි මහ මැතිවරණයෙන් පසු තමනට ඇමැති ධුරයක් ලබා දීමට පොරොන්දු වී ඇති බව පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පැවසූ බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
දැනට බන්ධනාගාරගතව සිටින ඔහු සඳහන් කර ඇත්තේ මැතිවරණය ජයග්‍රහණය කලහොත් ස්ථිර වශයෙන් ම තමන්ට ඇමති ධූරයක් ලබා දෙන බවට පොරොන්දු වී ඇති බවයි.
නැගෙනහිර පලාත නියෝජනය කරමින් මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා දී ඇති ඔහු දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නේ හිටපු දෙමළ සන්ධාන මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙනි.
ලංකාවේ කලාකරුවන් අමතන දියසෙන් කුමාරයා
උඹලා කලු චරිත හා සුදු චරිත දෙකම දාන්න ඒකල්ලා සුදු චරිතය උලුප්පලා පෙන්වන්න. කලු චරිත දෙකක් හරි කථාවේ අවසානයේ කලු චරිතය සුදු වෙන්නෙ නැත්තම් ගත යුත්තක් නැත්තම් වැඩක් නැ ඒ නිස්පාදනයෙන්. උඹලට මම උදව් කරනවා මම අගමැති වුනාම ඔබලට උදව් කරනවා. සිංහල චිත්‍රපට හින්දි චිත්‍රපට වලට දෙවනි නොවන්න ගොඩනගනවා. මිට කමල් කනුමලේ නො 14 කඩුව ලකුණින් මහනුවර දිස්ත්‍රික්කය මෙය හුදෙක් ශාසන අභිවෘද්ධිය වෙනුවෙන් කරන ව්‍යායමයක් මිස අගමැති සැප සදහා හෝ රජ සැප සදහා හෝ බ්‍රහ්මචාරිය කඩා ගෙන පැවිදි නොවෙන්න නොවේ. මිට කිරිබත්ගොඩ ඥණානන්ද මහ රහත් හිමි හා කමල් හෙවත් දියසෙන් කුමාරයා නැතිනම් අජාසත්ත කුමාරයා.
පිල්ලෙයාන් පොහොට්ටුවෙන් ඉල්ලල දිනුව නම් ඔහුට ඇමති කමක් දිය යුතුමය්. ඒක තමය් නැගෙනහිර දෙමළ දේසපාලනය
දෙමළ බන්ඩා…නැගෙනහිර අපේ හෙළබිමේ කොටසක් ..ත්රස්තවාදියකුට කිසිසේත් ඇමතිකමක් දිය යුතු නැහැ …ඔහුට දේශපාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි
උගත්කමක් නැති මෙලෙච්චේද ත්රස්තවාදියකුට ඇමතිකම් දෙන්නේ අපේ රටේ උගත් බුද්ධිමත් සිංහලයෝ නැතුවටද ?
මේ ත්රස්තවාදියා සදහටම සිරගෙදර සිටිය යුතු නරුමයෙක්
But one thing,it seems as one minority was overenjoying the number of cabinet ministerial posts at the expense of another minority, over the last few years.
Musicians and entertainment people in all world should be understand there is good and bad or white characters and black characters. Your production shouldn’t be with black characters only.if due to noble friend black change as white then it is ok. You love your teacher Buddha.
පිල්ලයාන්ට විතරක් නොවේ රිශාඩ් හකීම් රවි ව්ජිර රාජිත සියලු දෙනා ටම ලැබෙනවා. පොඩි අවුලකට තියේන්නේ ඉතිරි ඇමතිකම් ටික රාජපක්ශ පවුල අතරෙයි තක්කඩි කීප දෙනා අතරෙයි බෙදුනාම ගම්මන්පිලලට මෙවරත් හුලං තමා .
උබ ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නෑ ජෙප්පා. ගම්මන්පිල පොහොට්ටුවෙන් ඉල්ලන්නේ අනෙක් පක්ශ හැම එකටම වඩා පොහොට්ටුව සිය ගුණයක් හොද නිසා.
තවත් කියනවා නම්, උබේ ඔය පච කියපන් වරායේ නැවු එන්න බැරි තඩි ගලක් තියනවා කියලා තාමත් විශ්වාස කරණ මුග්ධයන්ට.
400 soldiers were killed in one night, this is How MARA instructed them to grab votes from people from east. so giving a ministerial post is not a big issue. POHOTTU bastards will sell the country to every one to keep the Rajapaksa kingdom alive.
Whole nation are fully convinced ,who didnot nip the LTTE terrorism’s bud in it’s initial stages , seeking minority votes and also that who took steps to annihilate that Prabhakaren’s nearly 30 year brutal terrorism,bringing relief to the whole nation.”GAHA DHANNA AYATA KOLA
KADA PAANNA EPA”
පොහොට්ටුවේ පිරිසට අමු කැවිලද මේ ත්‍රස්තවාදියාව පොහොට්ටුවෙන් ජන්දෙට
යවන්නේ ?මෙහෙම ගියොත් රටේ මහජාතියට පොහොට්ටුව කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැක
මල්ලී, ඔයාලා අපේ හමුදාවේ මරපු කොල්ලො ගනන අනුව තමයි ඈමතිකම්, රෑස්පොට් සර්.
පුද්ගල දේශපාලනයක් අපට නෑ. අපට තියෙන්නේ මතවාදයක්. අපගේ මතවාදය සමග කරුණා එක් වුනා නම් කරුණා අපට ගැලපෙනව.
අපගේ මතවාදයෙන් පිට ඉන්න කාලෙ කරුනා කරපු දේවල් අධිකරණයට භාරයි.