එන ඡන්දෙන් පොහොට්ටුවේ ඡන්ද ලක්‍ෂ 10ක් අඩුවෙනවා.. ඔවුන් ගන්නේ ලක්‍ෂ 59යි..

February 16, 2020 at 11:20 am | lanka C news
එන ඡන්දෙන් පොහොට්ටුවේ ඡන්ද ලක්‍ෂ 10ක් අඩුවෙනවා.. ඔවුන් ගන්නේ ලක්‍ෂ 59යි..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාගත හැකිවනු ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප‍්‍රමාණයෙව් ලක්ෂ දහයක් අඩුවෙන් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභයවර්ධන මහතා සඳහන් කරන්නේ එම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රමාණය අඩු නොවී රැක ගැනීමට උත්සාහ කරන බවයි.

සෑම ජනාධිපතිවරණයකින් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයක දී පවතින ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය ඉතිහාසය පුරාම අඩුව තිබෙන බවද ඔහු සඳහන් කළේය.

ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ගාල්ලේදී පැවති ජනහමුවක් ඉන්පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

15,925 Viewers

20 Comments to “එන ඡන්දෙන් පොහොට්ටුවේ ඡන්ද ලක්‍ෂ 10ක් අඩුවෙනවා.. ඔවුන් ගන්නේ ලක්‍ෂ 59යි..”

  1. ALstudent says:

    No they lose more than 15 laks. Public services votes 90% now against the government who cut off their benefits and due to election other harassments from 17th November

    • Pohottu says:

      Not only that, now they have not fulfilled or plan to fulfil any promises given except the tax cuts which has ended up in disaster with no benefits losing billions to the government coffers. All promises were hollow and impractical with no money to fund them. Further they U turned from every issues like MCC, Muslim issues give away lands to foreigners, repossessing Hambantota port etc justifying the actions of previous government.

      • Kohila Khan says:

        Promises will be fulfilled once the right government established with 2/3 rd majority by Pohottuva. President with a 15 member interim government without a proper budget cannot give all the promises. Hope you can understand this fact with your small brain.

        • 😥😥😥😥😥😥😥 says:

          රිෂාඩ් බද්‍යුදින් මහත්තයෝ..
          අනේ සර් කොහොම හරි ඔබේ පක්‍ෂය බලයට ඇවිල්ලා
          අපේ රට මුන්ගෙන් බේරා ගන්නකො….!

  2. ඇත්ත යථාර්ය says:

    U.N.P. චන්ද 40 ට බසිනවා ඒය ‌ෙපෙනෙන්නේ නැත

  3. අපේ පොහොට්ටුව says:

    සෑම ජනාධිපතිවරණයකින් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයක දී පවතින ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය ඉතිහාසය පුරාම අඩු උනත් මේ පර එක දෙගුණයකින් වැඩි වෙන බව මේ වහන්සේට නොත්රෙන හැටි, මෙහෙම හරක් නේ අවුරුදු 4,1/2 ක් රට පාලනය කලේ,

    • ගොන් බයියා says:

      ගොනෝ දෙගුනෙකින් වැඩි වුනොත් ලංකාවෙ ජනගහනෙත් මදි වෙයි

      • Janaka from Matara says:

        හරකුන්නේ මශ්තිශ්කය ගොනුන්ට සාපේක්ශිතව වඩා පරිනතයි.
        ගොනෙකු යමෙකුට හරකෙකු යැයි කියනු ඇසෙන විට කියවන්නා එඇසුරින් තේරුම් ගත යුතුය​.

  4. Jee says:

    Adu unath eka Umbalata dei kiyala hithanna epa..
    Nodii hitiyath…
    Eth ratata dayata wada athi set ekak dammoth balaporoththuwak thiya gatta hakiii

  5. sw says:

    මතක තියාගන්න unpයට ලක්ෂ 30 ක් වැඩිම උනොත් ලැබෙන
    බව

  6. Razor says:

    No need to look into other’s matters, what about UNP votes? Are you sure of your seat?

  7. CSJ says:

    පොහොට්ටුවෙන් අඩුවෙන ඡන්ද UNP ට ලැබෙන්නේ නැත.රාජ්‍ය නිලධාරීන් ආණ්ඩුව සමගයි.

    • Reff says:

      In srilankan history this is the only one government who withdrawn the salary given by previous government to the government servants. So government services hate this regime. See drop in postal votes this time

  8. gamarala says:

    එක්සත් ජාතික පක්ෂයට එන මැතිවරණයේදී ඉතිහාස ගතවන පරාජයක්

  9. Sadda says:

    Pohottuwe chanda ganan karanne nathiwa, ubalata wela thiyena alakalachiya bera ganilla. Monawa karath laksha 30yi vadima unoth.

  10. David Milli-banda says:

    This bugger is seated on his brains and talking…………….. Paw….
    Muge molay therapumak……….A’ ho………….

  11. Janaka from Matara says:

    ..difficult election for predicting electoral outcomes!

  12. අක්බාර් ලොක්කා says:

    ඡන්ද නං කුලල් කාගැනීම් නිසා හැම පක්ෂයකටම අඩු වේවි. කොහොම උනත් 2/3 ලැබුණෙ නැතත් පොහොට්ටුවට ජය ගන්නවා

  13. sana says:

    oya mona baila gahuwath unp ekai heart set ekayi antha parajayak labanawa….

Main News