එන ඡන්දෙන් පොහොට්ටුව විශිෂ්ඨ ජයක් ලබනවා..
June 30, 2022 at 3:50 pm | lanka C news
මීළඟ පළාත් පාලන මැතිවරණයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයග්රහණයක් ලබා ගත හැකි බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
මේ දින වල සිදුකරන එම පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු වලදී ඒ මහතා මෙසේ සඳහන් කර තිබේ.
දිස්ත්රික් මට්ටමින් එම පක්ෂයේ සංවිධායකයන් පක්ෂ මූලස්ථානයට කැඳවා සංවිධාන කරමින් සිටිති.
මීළඟ පළාත් පාලන මැතිවරණය එළඹෙන පෙබරවාරි මාසයට කලින් පැවැත්විය යුතුව ඇති බවත් ඒ සඳහා සූදානමින් කටයුතු කරන ලෙසත් බැසිල් රාජපක්ෂ මහතා දැනුම් දී ඇත.
Mamath 69 lakshe ekek thamai, api hithuwe rata hadai kiyala, thopila api higanno kara lokayaa idiriye, thopi ekekutawath chande denna thiya peththa palaathe enna epa muusalayo. rate karumeta ipadichcha ekek.
ඔව් ඔව් එනකම් ඉන්නෙ 👍
Moota Pissu dabal wela Karapu Paw walata
ඔව් ඔව්, අනිවාර්යෙන් පුළුවන්. සුපිරි ජයක්ග්රහනක් ලබනවා ෂුවර් එකටම. 🙂
හෙට july 9 ගෙදර පලයන් කුරහන් සාටක හොරු රැල ,උබලට මොන දේශපාලනයක්ද ? අපේ රටේ උබලට රැවටෙන මෝඩයෝ නැහැ
රට සහ ආර්ථිකය සම්බන්ධයෙන් ජනතා මතය විමසන වෙරිටේ රිසර්ච් සමීක්ෂණයේ ජුනි මාසයේ ප්රතිඵල නිකුත් කර තිබේ.
එහිදී විමසා බලා ඇත්තේ අදාළ කාරණා සම්බන්ධයෙන් ජනතා අනුමැතිය, තෘප්තිය සහ විශ්වාසය පිළිබඳවය.
ඒ අනුව රජයේ සමස්ත ක්රියාකාරීත්වය අනුමත කර ඇත්තේ සියයට 3ක පිරිසක් පමණි.
ජනවාරි මසදී එම අගය 10%ක් ලෙස සටහන් වී තිබේ.
ශ්රී ලංකාව අද යන ගමන්මඟ පිළිබඳව තෘප්තිමත්භාවය ප්රකාශ කර ඇත්තේ සියයට 2ක පිරිසක් වන අතර ජනවාරි මසදී එය සියයට 6ක් ලෙස දැක්වුණි.
මෙරට ආර්ථීකය පිළිබඳව විශ්වසනීයත්වය සෘණ කලාපයේ පවතින අතර ජුනි මසදී එය සෘණ 96ක් ලෙස දක්වා තිබේ.
මැයි මසදී එය සෘණ 83ක් ලෙස පැවතුණි.
සියයට 1.8ක් ආර්ථිකයේ යහපත් බවක් දකින අතර, ආර්ථිකය යහපත් අතට යොමුව ඇති බව පවසා ඇත්තේ සියයට 1.3ක පිරිසකි.
මේ බල්ලව රටෙන් එලවන්න ඕන
නෙද්දකිං කාලකන්නි මූසලයෙක් …….රාජපක්ෂ කියන නමත් කාල දාපු අවජාතක බල්ලා ……….
වරෙල්ල දෙනවා රීලා ඉදලෙං මේපාර….තොපි එපා…..තොගෙ අම්මගෙ පොහොට්ටුවත් එපා……රෙද්දෙ පොහොට්ටුව ………රට කෑවා බල්ලො ටික……
BASILANANG MANGNJGA MOLANG,
KATAMATHANG NAN DODAWANANG,
ANAGATHAN DINANA SIHINANG,
BONDAWEYAN THU NODOKINANG