එන ඡන්දෙන් ශ‍්‍රීලනිපය ආසන 05ට බහිනවා..- දුමින්ද කියයි..

December 3, 2019 at 6:25 am | lanka C news
එන ඡන්දෙන් ශ‍්‍රීලනිපය ආසන 05ට බහිනවා..- දුමින්ද කියයි..

මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත‍්‍රී ධුර 05 දක්වා අඩුවන බව එම පක්‍ෂ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සදහන් කර ඇත.

ශ‍්‍රීලනිප ඉදිරි ගමන ගැන පැවති සාකච්චාවකදී ඔහු මේ බව පවසා ඇත.

එම සාකච්චාවේදී පල කරන ලද අදහස්වලට නිහඬව අසා සිටි දිසානායක මහතාගෙන් අදහස් පල කරන්නැයි කරන ලද ඉල්ලීමට ප‍්‍රතිචාර ලෙස ඔහු මේ බව සදහන් කර තිබේ.

80,163 Viewers

19 Comments to “එන ඡන්දෙන් ශ‍්‍රීලනිපය ආසන 05ට බහිනවා..- දුමින්ද කියයි..”

  1. රාහුල කොලුවා says:

    ඇත්ත තමයි….ඕක තමයි සිරිසේන මහත්තයයි චන්ද්‍රිකා නෝනයි එකතු වෙලා පක්ෂයට දුන්න දෑවැද්ද…

    • සිංහල බන්ඩා says:

      ශ්‍රිලනිපයෙ කඩා වැටීමට වැඩියම වග කියන්න ඕනා පුද්ගලයා සිරිසේනය්්. මොනව කලත් කිව්වත් රිලාසිරි ට වගේ නෙවෙය් දුමියට වෙන්න යන දේ ගැන පැහැදිලි අවබෝධයක් කියනවා.

      • දැං දස ටෝක් දුන්නට මූ රිලාසිරියට හපන් දසයා… ක්ෘෂිකර්ම අමාත්‍යංශයට පැනගෙන සබීතත් එක්ක කෝටි ගනන් වංචා කර කර නාස්ති කළා මදිවට මෙයා ඒ කාලෙ කියපු කතා සහ ගහපු මඩ මතක තියෙන මොලේ ඇති කෙනෙක් නම් මෙයාව ලගට ගන්නෙ නෑ. අගේ ඉදන් කණ කන මෙයාට දැන් ඔය අවබෝධෙ ලැබිල තියෙන්නෙ යන එන මන් නැති උනාට පස්සෙ. ශ්‍රිලනිපයට ඔය ඉරනම අත් කරන්න මෙයත් සිරා එක්ක හරි හරියට වැඩ කළා… දැං ඉතිං ශ්‍රිලනිපයෙ හත් දොහේ දානෙ දීල, සූස්තියක් ඇදගෙන වෙන අතක් බලා ගන්න එකයි ඇත්තෙ….

  2. Saman says:

    පක්‍ෂ දේශපාලන ය එපා

    • Me3 says:

      ඕන දේ කිව්වනං…

    • Kadiya says:

      තමන්ට දිනවන්න ඕනවුන බෙදුම්වාදයට පක්ෂ වුන, දේශ ද්‍රෝහී පක්‍ෂ පරාජය වුණාම පහසුම සටන් පාඨය පක්ෂ දේශපාලනය එපා යන්නයි. නමුත් අපටත් ඕනෑ පක්ෂ දේශපාලනය නොවේ, අපේ රටේ ජයග්‍රහණයයි, ජාතියේ ජයග්‍රහණයයි. ඒ වගේම දේශ ද්‍රෝහී, බෙදුම්වාදී බලවේගවල විනාශයයි.

  3. හොඳම දේ සියලු දෙනාම පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන එකයි.

  4. ඇයි බං පක්ෂ දේශපාලනය එපා කියන්නෙ? එහෙම වුණොත් ප්‍රජාතන්ත්‍ර වාදයක් නැතිව යනවනෙ.

    • susi says:

      එහෙම එකක් අපට ඕනේ නෑ. අපිට ඕනේ හොද හිංගල රජෙක්. රජ පරම්පරාවක්.

  5. SAKKILI POLONNARU SUDA says:

    I do not think about the country, because I do not have a country or religion. I greedy and capable of following

    1. Power
    2. My Benefits
    3. Under-hand work
    4. Going behind and stabbing
    5. Always telling Lies

  6. රටවැසි says:

    තිත්ත තමයි ඒත් , ඇත්ත .

  7. නිලමේ says:

    පැහැදිලිවම. ඔක්කොම එකඟත්වයකට ඇවිත් ” පොහොට්ටුව ” පොදු ලාංඡනය වශයෙන් තෝරාගත්තොත් ජනාධිපතිවරණය ට වඩා වැඩි ප්‍රතිශතයක් ලබන්න පුළුවන්.

  8. අප්පට සිරි;;;; දුමියද මේ???? සුදු වෑන් කිබුලා වගේ වෙස්වලගේනනේ බොලේ<<<<<<

    බොක්කටම වදිනකොට අපුරුවට යථාර්තය තේරෙනව.
    පරේසන් වෙයං;;;; පිපිටුපසින් හිඳ ,දරුණු පලිගන්නාගේ හුලඟ හැමන්න්නලු # හදන්නේ<<<<

  9. Hello, Dumonda malli , as far as I remember, both of us have already me in several times previously, but my instruction to you is to be attentive of yr conduct. Anyway yr predict about the ate of SLFP in the net general election is heartfully appreciated for it is 100 percent true and sure.

  10. දමිළ මහාචාර්යවරු මාද්‍ය සංවාද වලටවිත් ජනපතිට දමිල චන්ද නොලැබුණේ ඔවුන් එතුමන්ට ඇති භය නිසා යැයි තර්ක ඉදිරිපත් කරනවා.
    එය සත්යක් නම් ඔවුනට දමිල අපේක්ෂකයාට චන්දය දෙන්න තිබුණා.
    මෙහි ප්‍රධාන කරුණ ,ජඩ පාලන යුගය තුළ භික්ෂුන්වහන්සේලා ප්‍රමුක සිංහල බෞද්ධ ජන සමාජය දිගින් දිගටම විනාස මුකයට තල්ලු කරමින්
    ම්ය්තුන සමග මොහු හා නඩය ,පොනිලා ඇතුළු සමනල කැල සුළු ජාතීන්ට දුන් වාසි කන්දරවයි.දමිලයින්ට තිබුණේ එම වාසිත් සමග ලැබුණු අනෙකුත් සිහින කන්දරාව
    අහිමි වී යෑමේ භීතියක් මිසක ජනපතිට ඇති බියක් නොවේ.
    ම්ය්තුනය තම ධුර අවසාන කාලෙයෙත් දරුණුම කොටින් 5 දෙනෙකුට නිදහස දුන්න. තමා ගාතන ය කරන කුමන්ත්‍රණය නොවන්නට මොහු කිසිදිනක
    “ඔච්චන් බර් ” විප්ලවය නොකරන්නේය. දරුණු, පිටි පසින් සිට පලිගන්නෙකු වන ම්ය්තුන ඉන් පසු තම ධුර බලයෙන් පොනිලා කලවැද්දා,පුජිත ,නාලක ඇතුළු එම නඩය දේසපාලනිකව ගාතනය කළේය.
    මයිතුන නැවත පැමිණෙන්නේ නම් ජනපතිට ගත හැකි වැඩක් ඇත.
    මොහුට යම් අදිකරණ බලයක් පවරා , එම” ඔච්ච්න් බරයේදී” පොනිලා ප්‍රධානව, ජඩපලන නඩය ගැන මොහු විසින්ම ජනතාව ට ඉදිරිපත් කළ සුවිසල්
    චෝදනා පත්‍රය ඔප්පු කොට ඔවුනට දඩුවම් ලබා දෙවීමයි .

  11. Nihal says:

    Good News 2/3 majority for Pohottuwa.

  12. siri says:

    Hitan hutan is most unbelievable person(Keteri kata)

  13. 77 UNP says:

    JVP එකට වඩා පාර්ලිමේන්තුවේ ආසන ලබාගැනීම සඳහා SLFP එකට සටනක් දෙන්න වෙනවා.

Main News