එන ඡන්දයට දිනන්න අපි රටේම පන්සල් ගානේ යනවා.. බැදුම්කර හොරකමේ සල්ලි ආපසු දෙනවා..- එජාප මන්ත‍්‍රී චන්දිම ගමගේ

December 13, 2019 at 6:28 am | lanka C news
එන ඡන්දයට දිනන්න අපි රටේම පන්සල් ගානේ යනවා.. බැදුම්කර හොරකමේ සල්ලි ආපසු දෙනවා..- එජාප මන්ත‍්‍රී චන්දිම ගමගේ

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය බෞද්ධ ඡන්ද පදනම ඉහළ දමා ගැනීම සඳහා මේ දිනවල රටපුරා වෙහෙර විහාරස්ථානවලට ගොස් භික්ෂූන් වහන්සේලා මුණගැසෙමින් සිටින බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය බලයේ සිටි කාලයේ දී බෞද්ධාගමට සිදුකරන ලද සේවාව පිළිබඳව මතක් කර දී මේ දවස් දිනවල සිදුකරමින් සිටින බවද ඔහු කියා සිටියේය.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය තරග කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

පැවැති ආණ්ඩුවට ප්‍රබලම චෝදනාවක් වූ බැඳුම්කර වංචාවට අදාල නඩුවේ තීන්දුව ප්‍රකාශ කළ පසු අදාළ මුදල මහ බැංකුවට ලබාදීමෙන් එම ප්‍රශ්ණය විසදෙනු ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

308 views

32 Comments to “එන ඡන්දයට දිනන්න අපි රටේම පන්සල් ගානේ යනවා.. බැදුම්කර හොරකමේ සල්ලි ආපසු දෙනවා..- එජාප මන්ත‍්‍රී චන්දිම ගමගේ”

  1. Ravi says:

    So Buddhism is required for these guys only to win elections and to rob the country and its people? Disgusting attitude and shameless animals.

  2. Oooi Chandima Unnehe
    Thamuse ali hora.
    Thamusege, Caterpillar D4 Bull dozerayata, Engine Sleeve 4k Rs 15,000/= begin.aragena Mudal nodee pehera heriya.

    Eva honda ne kiya boru karala evana pavichci kala bawa weda karana sevekayin kivva. Ona nam eva sapayapu kena mama idiripathkarannam.

    Thattha Horen Gas Kepuwa, thamusegeth Jana evagemai. Thamuseth UNP yath Bangawewa.

  3. රනිල් says:

    අපේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ වාහන එලියට දාන්න ඔන්න මෙන්න කියා තිබියදි අපේ ආන්ඩුව ජනතාව ප්‍රතික්ෂේප කලා. එයට බලපෑ කරුණු වලින් ප්‍රධාන කරුන නම් අපේ ඉතාම සුළු පිරිසක් අපේ ගරුතර සංඝරත්නය අපහස කරීම්. ඒවා නොදන්නා කමින් කරපු ප්‍රකාශ. අපි ඒ වෙනුවෙන් සමාව අයිදිනවා ඉදිරියේදි එවන් දෙයක් සිදුවෙන්න කිසිසේත් ඉඩතබන් නැ අපේ ඉදිරි මැතිවරණය වෙනුවෙන් ගරුතර සංඝරත්නය අපට සහයෝගය ලබාදෙනවානම් සියලුම භික්ෂුන් වහන්සේලාට අපේ රටේම නිෂ්පාදන කරන වොක්ස්වැගන් මෝටරතයක් නොමිලේ ලබාදීමට කටයුතු කරනවා. දැන් ඔබ වාහන්සේලාට තීරනයක් ගන්න පුලුවන් මිල්ටරි ආන්ඩුවක් එකක් පයින් වඩිනවාද අපේ ආන්ඩුවක් සමග කාර් එකකින් වඩිනවාද කියලා.

  4. Nim says:

    ” AGAMANA PANSAL GAANE
    GIHEN PING KATA KDALA
    NIDAN HARAGENA ,
    MAHA BANKU MANKOLLAYE
    SALLI DENNA DA HADANNE.???? ”
    MAHA BANKU MANKOLLA KARUTH
    YANAWADA .

Main News