එන ඡන්දෙට මං බදුල්ලෙන් පොහොට්ටුවෙන් ඉල්ලනවා.. ‘වියත්මග’ පළමු සාමාජික 10 අතර මාද ඉන්නවා..- ඔ්ෂධි

February 13, 2020 at 3:00 pm | lanka C news
එන ඡන්දෙට මං බදුල්ලෙන් පොහොට්ටුවෙන් ඉල්ලනවා.. ‘වියත්මග’ පළමු සාමාජික 10 අතර මාද ඉන්නවා..- ඔ්ෂධි

තමන් මීළඟ මහ මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පොදුජන පෙරමුණෙන් තරග වදින බව රංගණ ශිල්පිනි ඕෂධි හේවාමද්දුම සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් තමන් 2010 වසරේ සිටම ක්‍රියාකාරී දේශපාලනයේ නියැලි බවත් ඒ නිසා තමන්ට එල්ලවන විවේචන අදාළ නොවන බව ඇය පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට කැප වූ වියත්මග සංවිධානයේ පළමු සාමාජිකයන් දස දෙනා අතර තමන් ද සිටින බව ඇය සඳහන් කරන්නීය.

මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තමනට සුදුසුකම් ඇතැයි ද ඇය කියා සිටියි.

ඇය මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සමගින් අදහස් පල කරමිනි.

542 views

53 Comments to “එන ඡන්දෙට මං බදුල්ලෙන් පොහොට්ටුවෙන් ඉල්ලනවා.. ‘වියත්මග’ පළමු සාමාජික 10 අතර මාද ඉන්නවා..- ඔ්ෂධි”

  1. gc says:

    උගත් නොවන අයට චන්දය දෙන්න එපා. ඔයාල කැමති පක්ෂයකින් උගත් අයට චන්දය දෙන්න. අනිත් අයත් පුළුවන් තරම් දැනුවත් කරන්න.

  2. Mahesh says:

    මහින්ද මහත්තයා ගාව ඉන්නෙ ඔනෙම කෙනෙක් රට පාලනයට සුදුසු නෑත. හාන්සිවෙන අය පාර්ලිමෙන්තු ඈවිත් රටට කරපු හරිය හොදට දෑක්කා.

  3. piyal mampage says:

    mahindath kelawa gaththe geethala. malanila . pabala parliment genath eka amathaka karanna epa

Main News