එන ඡන්දෙන් ශ‍්‍රීලනිපයට අබ සරණයි.. තනිව ඉල්ලුවොත් මන්ත‍්‍රි ධුර දෙක තුනක් පමණයි..

February 9, 2020 at 3:50 pm | lanka C news
එන ඡන්දෙන් ශ‍්‍රීලනිපයට අබ සරණයි.. තනිව ඉල්ලුවොත් මන්ත‍්‍රි ධුර දෙක තුනක් පමණයි..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවෙන් තරග නොකළ හොත් මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකුට සීමා වීමට ඉඩ ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

‘ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කලොත් අබසරණයි’ යනුවෙන් ද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහුට කැදවා තිබූ විනය පරීක්‍ෂණයකට පෙනී සිටීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ ඉන් පිටත යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

61 views

6 Comments to “එන ඡන්දෙන් ශ‍්‍රීලනිපයට අබ සරණයි.. තනිව ඉල්ලුවොත් මන්ත‍්‍රි ධුර දෙක තුනක් පමණයි..”

  1. සිංහල බන්ඩා says:

    ආප්ප කාලා පැන්න එකාට විනය පරීක්ෂණ තියලම පටන් ගන්න කියාපිය.

    • රට්ටු says:

      ඩිලාන් පෙරේරා වගේ ගොතයෝ නම් පොහොට්ටුවෙන් ගෙන්න එපා වඳින්නම්. 19 වන ව්‍යවසතාව අනුව බලය ඇත්තේ අගමැති අතේ, එනිසා ගෝටා ජනාධිපති දුරයෙන් ඉල්ලා අස්වී (එවිට ඉබේම අගමැතිතුමා එම ධුරකාලයට ජනාධිපති වේ) මහින්ද ජනාධිපති කර ගෝටා මහමැතිවරණයට තරංග කලයුතුයි. එවිට ඔහුට අවැසි යට නාමයෝජනා දිය හැක. නැතුව මහින්ද නාමයෝජනා දුන්නොත් දැනට ඉන්න හොරු සෙට් එකටම ආයෙත් නාමයෝජනා දෙනවා එක සුවර්, එතකොට අපි ප්‍රාර්ථනා කරපු වෙනස සුං. ගෝටා කොළඹ හෝ ගමපහ දිස්ත්‍රික්ක යෙන් චන්දය ඉල්ලුවොත් ඉතිහාසයේ වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යා හැක. මෙතෙක් පාර්ලිමේන්තුවේ සිටි හොරු මේපාර පක්ෂභේදයෙන් තොරව පන්නමු

  2. Saradiel says:

    තනියෙන් ඉල්ලුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජේ වී පි ට වඩා පහත් තත්වයට යනවා

  3. Buddhist says:

    Me Gonata oni thanathuru pamanai, wena dewal na.

    • sunimal says:

      ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් නොවේ UNP ,JVP ,TNAටත් අබම සරණයි

  4. GAJABA WALIMUNIDEWA says:

    Best thing hat SLFP could do at this time is to put down their heads and give maximum support to SLPP / Gota. Mahinda was compelled to form a new party because they all were treated like nothing by MY3 and the clan. But I believe M still has some respect to SLFP and wouldn’t want it to be below any other party except SLPP of course. If current SLFPers got sense, they must support Gota unconditionally.

Main News