එන ඡන්දෙන් ශ්රීලනිපය කුජීත වෙන්නම පරාදයි.. මහින්ද නැතුව බෑමයි..- ශ්රීලනිප ඇමති රොත්තක් සිනමන් ග්රෑන්ඞ්හි සාකච්චා..
May 4, 2017 at 11:22 am | lanka C news
පවතින තත්වය මත ඉදිරි මැතිවරණ සදහා මුහුණ දෙන්නට සිදු වුවහොත් ශ්රී ලංකා නිදහස් පක්ෂය කුජීත වන්නට පරාජය වනු ඇති බව කොළඹ සිනමන් ග්රෑන්ඞ් හෝටලයේදී ඊයේ රාත්රියේ ශ්රීලනිප ඇමතිවරුන් පිරිසක් අතර සාකච්චා කර ඇත.
මහින්ද අමරවීර, ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි, ලසන්ත අලගියවන්න ඇතළු පිරිසක් විසින් පැවැත්වී මෙම සාකච්චාවේදී දැඩිව අවධාරණය වී ඇත්තේ ඉදිරි මැතිවණයට පෙර මහින්ද-මෛත්රී එක් කල යුතුම බවයි.