එන ජනාදිපතිවරණයේදී මෛත‍්‍රි තරග කලත් අපේ සහාය නෑ..- එජාපය කියයි..

June 6, 2018 at 4:40 pm | lanka C news
එන ජනාදිපතිවරණයේදී මෛත‍්‍රි තරග කලත් අපේ සහාය නෑ..- එජාපය කියයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නම් වද පීදුනු කෙසෙල් පැලය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව විසින් මුලින්ම කපා දැමූ බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

ජනතාව විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රතික්‍ෂෙප කිරීමේ පාපය එක්සත් ජාතින පක්‍ෂය පිටට දැමීම වැරදී බවද ඔහු සදහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

එම මාධ්‍ය හමුවට සහභාගී වූ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිසේත්ම මෛත‍්‍රීපල සිරිසේන මහතාට එක්සත් ජාතික පක්‍ෂය විසින් සහයෝගය නොදෙන බවයි.

19 views

5 Comments to “එන ජනාදිපතිවරණයේදී මෛත‍්‍රි තරග කලත් අපේ සහාය නෑ..- එජාපය කියයි..”

  1. Asaranaya says:

    කොලා හමාරයි පඹයෝ, දෙනවකෝ උත්තර, කිරිඅප්පොච්චාගේ අරෙකෙටෙත් වැදෙන්නම.

  2. Nandasoma Suriyaarachchi says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙහෙම උනේ යූ ඇන් පී එකත් එක්ක බොරු ජාතික ආණ්ඩුවක් අටවල, කවදාවත්ම අගමැති වෙන්න බැරුව හිටිය රනිල්ව අගමැති කල නිසායි…!

  3. Samuvel says:

    m3 ට දැන ගන්න කියන්නේ , රට ට වින කල මේ ඔබවන් ද්‍රෝහියෙකුට කොහොමත් පොහොට්ටුවට අයිති රටේ 65% ක චන්ද සහය නෑ. යූ එන් පී එකට තියන රටේ 25% ක චන්දත් සස(ඉතින් මොන හිචක්කුවකටද ඕයි මේ යකා ආයිත් ඉල්ලනව කියන්නේ.) පාරාජිකා වෙච්චි ස්‍රි ලන්කා එකට ඕන නම් දාල දෙන්නම් 3% ක්. ජනපති කමේ ඉන්න කම් බොරු ප්‍රසන්සා සහ ලබමින් මෝඩ චූන් ලබමින් හිටියට 2020 දි හබක්. යන්න තැනක් නම් තියනවානේ. වැඩක් කලත් නැතත් සෑම හිටපු ජනපතියෙකුටම කොලඹින් නිවසක් සේවකයින් සහ ආරක්ශකයින්ලැබෙනවානේ. අනේ දැන්මම ගිහින් ඒ මන්දිරේ සතුටින් ඉන්න. අපි කියන්නම් සින්දුවක් “ඔබට සතුටුයිද දැන්”

  4. frank says:

    Should never ever vote for RW in future. He is a branded rouge, even if he dies he cant get rid of the Bond Scam. Dirty fellow ruined the Yahapalanaya and UNP. Its the time for Sajith to accelerate his efforts to be the next Prez. He should not be so lethargic and should not be confined only for Housing. He should kick RW out asap.

  5. Anura says:

    Mage thuna palayata baduma thamai