එන ජනාධිපතිවරණයට මං තරග කරන්නෙත් නෑ.. මහින්දට සහාය දෙන්නෙත් නෑ.. එජාපයෙන් තරුණ ජවයක් ආවොත් උදවු කරනවා..- ජනපති

June 5, 2019 at 2:10 pm | lanka C news
එන ජනාධිපතිවරණයට මං තරග කරන්නෙත් නෑ.. මහින්දට සහාය දෙන්නෙත් නෑ.. එජාපයෙන් තරුණ ජවයක් ආවොත් උදවු කරනවා..- ජනපති

මීලග ජනාධිපතිවරණයට තරග වැදීමට තමන් ඉදිරිපත් නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පවසා ඇති බව වාර්තා වෙයි.

ඊයේ දින පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා එක්සත් ජාතික පෙරමුණු ඇමතිවරුන් සමගින් මේ බව සදහන් කර තිබේ.

එම ජනාධිපතිවරණයට එජාපයේ තරුණ ජවයක් ඇතිව නිසි මගට එන්නේ නම් එයට සහාය දීමට තමන් සූදානම් බවද ඔහු පවසා ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් කිසිම හේතුවකට මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඔහු නියෝජනය කරන පක්ෂයට සහයෝගය නොදෙන බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් අවධාරණය කර ඇත.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර නව සන්ධානයක් සදහා සාකච්චා පැවැත්වෙමින් තිබියදී ජනාධිපතිවරයා විසින් මෙම ප‍්‍රකාශය කර තිබීම විශේෂත්වයක් දරයි.

නව සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකත්වය වත්මන් ජනපතිටත් අගමැති ධුරය මහින්ද රාජපක්‍ෂ මහතාටත් දිය යුතු බවට ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා විසින් කරන ලද ප‍්‍රකාශයකට පොදුජන පෙරමුණෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.

183 views

61 Comments to “එන ජනාධිපතිවරණයට මං තරග කරන්නෙත් නෑ.. මහින්දට සහාය දෙන්නෙත් නෑ.. එජාපයෙන් තරුණ ජවයක් ආවොත් උදවු කරනවා..- ජනපති”

  1. srilankan citizen says:

    Slfp waticha laksha 12 ka votes gadipitin gotata ape thathage chanda ekka.

  2. M kamal mohotti says:

    ඔබතුමාගේ අර එල්ලුම් කා එම තියෙනවද දන්නෑනෙ මේ දවස් වල කොහෙත් දන්නව තියෙන්නෙ තාම පැළ කරලා වෙන්න ඇති

  3. පොරමෝලා says:

    බණ්ඩාරණායක ගලවපු ප්ලග් එක සිරිසේන නැවත හයි කලා

  4. රජින්ද says:

    වැඩ බැරි ලොරි ටෝක් පාල… මෙත්සිරි සේන..!! මිනිහත් අර සේනා දැළඹුවා වගේ එකපාරටම එනවා.. යනවා… ආයෙත් එනවා… යනවා… අද ආණ්ඩුවට උදව් කරනවා… හෙට විපක්‍ෂය පැත්තට යනවා… අද විපක්‍ෂයේ ඉන්නවා හෙට ආණ්ඩුව පැත්තට යනවා..!!

  5. Sarath Bulathsinghala says:

    සරලසේන නියෝජනය කරන හෝ පක්‍ෂපාතී පක්‍ෂවලට ලැබෙන්නේ අන්ත පරාජයකි.

    අන්ත පරාජයක් අපේක්ෂිත සියලු දෙනාට කරන ඇරයුමයි මේ!

  6. suresh olagama says:

    No one wanted yo to contest in the first place . But you cannot be trusted therefor cannot believe what you say till the last minute , besides the people have taken you for a joke .. therefor at least keep your mouth shut

  7. අංකූරා says:

    මෙතුමා බලයට එන්න හේතු උනෙත් ආත්මාර්ථකාමී ක්‍රියාදාමයක්, ඒවගේම බලය අවසන් කරන්න යන්නෙත් ක්‍රියාදාමයක් මගින් , රට ගැන හැඟීමක් නෑ!!.

  8. john the baptice says:

    සමනලයන්ට දැන් හිත ගිහිල්ලා වගේ මෙයත් දැන් සමනලයෙක් වෙන්න යන්නේ

  9. අංකූරා says:

    මෙතුමා බලයට එන්න හේතු උනෙත් ආත්මාර්ථකාමී ක්‍රියාදාමයක්, ඒවගේම බේඑය අවසන් කරන්න යන්නෙත් ආත්මාර්ථකාමී ක්‍රියාදාමයක් මගින් , රට ගැන හැඟීමක් නෑ!!. ඔබ තුමාට මාර පාපයක් ඒක , ඔබේ නම ඉතිහාසයේ කැතට ලියවෙයි?. ඔය තුමා මේ වෙලාවෙ අන්ත අසීරුවට පත්වෙලා ඇති , ඒත් හැමවිටම රට ගැන හිතන්න . නැත්නම් ඔබ තුමා අනාතයි.

  10. 77 UNP says:

    සිරිසේන ආපහු ජනාධිපති කරන්න දතකට මැදගෙන හිටපු මන්ත්‍රී ඇමති සෙට් එකේ දැන් දෙකොණ මාරුවෙලා ඇති නේද? ඉක්මනට මහින්ද මහත්තයා හමුවෙලා පව් සමාකරගෙන ඊළඟ පාර්ලිමේන්තු චන්දෙට නොමිනේෂන් ගන්න බැලුවොත් හොඳයි නේද? මම හිතන්නේ පළාත් සභාවේ ඉඳලම එන්න වේවි.

    • Jaya Basnayake says:

      SLFP is not relevant to the Sri Lankan politics. Who ever join it will have a disaster. Until the people found a common candidate for Sinhalese & Tamil (Buddhist, Hindu and Catholics) they have to rely on two parties in the politics. Any party expecting support from those Muslim crooks left their posts will never get votes from Sinhala and Tamil communities, but new Muslim leadership would be contestable. UNP was a great party but RANIL, MANGALA, John A AND RAJITH have ruined the dignity of that party. Family based leaders are irreverent (Premadasa, Dissanayake and so on) but they should give a chance to a young and honest person to contest from the party leadership. The best option for UNP is not to contest with the current composition but make a radical change and elect a new young person for the presidency. M3 is getting closer to UNP because he wants to destroy UNP as well. Podu peramuna has a chance with Gota, because people know about this devil who can do something with a plan and talk less and do more, but they should elect a young and experience new man for the running mate, Prime minister position. MR could and should crown as a great contributor and most sacrificed leader for the benefit of his countrymen Sinhalese and retire for ever. I have no party politics, but I can see some light at the end of the dark tunnel if something immediately happen at this moment. Because, political strength of M3 & RW’s is greatly diminishing and M3 will call an election very soon. MY predictions that this Country have no time to find an independent common good gentlemen representing all parties to win the heart and mind of the people. But have to find the best devil among all the RUTHLESS DEVILS in the politics.

Main News