එන ජනාධිපතිවරණයට මං තරග කරන්නෙත් නෑ.. මහින්දට සහාය දෙන්නෙත් නෑ.. එජාපයෙන් තරුණ ජවයක් ආවොත් උදවු කරනවා..- ජනපති

June 5, 2019 at 2:10 pm | lanka C news
එන ජනාධිපතිවරණයට මං තරග කරන්නෙත් නෑ.. මහින්දට සහාය දෙන්නෙත් නෑ.. එජාපයෙන් තරුණ ජවයක් ආවොත් උදවු කරනවා..- ජනපති

මීලග ජනාධිපතිවරණයට තරග වැදීමට තමන් ඉදිරිපත් නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පවසා ඇති බව වාර්තා වෙයි.

ඊයේ දින පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා එක්සත් ජාතික පෙරමුණු ඇමතිවරුන් සමගින් මේ බව සදහන් කර තිබේ.

එම ජනාධිපතිවරණයට එජාපයේ තරුණ ජවයක් ඇතිව නිසි මගට එන්නේ නම් එයට සහාය දීමට තමන් සූදානම් බවද ඔහු පවසා ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් කිසිම හේතුවකට මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඔහු නියෝජනය කරන පක්ෂයට සහයෝගය නොදෙන බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් අවධාරණය කර ඇත.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර නව සන්ධානයක් සදහා සාකච්චා පැවැත්වෙමින් තිබියදී ජනාධිපතිවරයා විසින් මෙම ප‍්‍රකාශය කර තිබීම විශේෂත්වයක් දරයි.

නව සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකත්වය වත්මන් ජනපතිටත් අගමැති ධුරය මහින්ද රාජපක්‍ෂ මහතාටත් දිය යුතු බවට ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා විසින් කරන ලද ප‍්‍රකාශයකට පොදුජන පෙරමුණෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.

56 views

61 Comments to “එන ජනාධිපතිවරණයට මං තරග කරන්නෙත් නෑ.. මහින්දට සහාය දෙන්නෙත් නෑ.. එජාපයෙන් තරුණ ජවයක් ආවොත් උදවු කරනවා..- ජනපති”

  1. Saradiyel says:

    ඔබ තුමාට ජාතියො උත්තමාචාරය.

  2. Gayantha says:

    ඔක්කොම ප්ලෑන් අවුල් ගියපු නිසා
    මොකේ හරි එල්ලිලා ගොඩ යන්න හදනවා වගේ.

  3. thoththa baba says:

    sri lanakave siyalu janatahavatam hodak weyi, api hithuva rata hoda athta geniyayi kiyala namut avu 5 mokada une

  4. Nandasoma says:

    ලොකු දෙයක් ඒක . පොරොන්දු හරියට ම ඉශ්ට කරපු නිසා .මෙයා කියන දේ මිනිස්සු හරියට පිලිගන්නවා.unp එක උඩින්ම දිනයි

  5. Vaasu says:

    His second inning is again UNP+TNL+ Muslims = Yahapalana government

  6. Jay says:

    Mahinda mahaththayat maara paaduwa

  7. Nidan Hora says:

    Thank you Mr. President for destroying our beautiful country. Please carry on farming as politics aren’t a suitable subject for you as you are so naive and stupid.

  8. THILAK says:

    LOKU UDAWWAK,

  9. pathi says:

    ජනාධිපතිතුමා – ජනාධිපතිවරණයට එජාපයේ තරුණ ජවයක් ඇතිව නිසි මගට එන්නේ නම් එයට සහාය දීමට මම සූදානම්
    එජාප තරුණ අපේක්ෂක – එක චන්දයක් නම් හරි

  10. M kamal mohotti says:

    ඇමරිකාවේත් බෝම්බ පිපුරුවා නේ ලංකාවේ පිපිරුම මොනවද වෙන්නේ ෆේස්බුක් වල ඉන්නේ මෝඩ මිනිස්සු 2015 නම් හිටියේ නුවණැති මිනිස්සු මොකද මමනේ ෆේස්බුක් වලට බොරු කිව්වෙ මහින්දව පරද්දන්න