එන ජනාධිපතිවරණයට විපක්‍ෂයේ හොදම කෙනා කවුදැයි වෙල්ගම කියයි..

July 21, 2018 at 6:48 pm | lanka C news
එන ජනාධිපතිවරණයට විපක්‍ෂයේ හොදම කෙනා කවුදැයි වෙල්ගම කියයි..

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයක් සදහා ඉදිරිපත් කල යුත්තේ විපක්ෂයේ සිටින හොඳම අපේක්ෂකයා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

එම අපේක්‍ෂකයා වෙන කිසිවෙක් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යයිද ඔහු කියා සිටී.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට තරග කිරීමට ඇති ව්‍යවස්ථාමය බාධාව ඉවත් කර ගැනීම තම බලාපොරොත්තුව යයිද ඔහු සදහන් කරයි.

70 views

10 Comments to “එන ජනාධිපතිවරණයට විපක්‍ෂයේ හොදම කෙනා කවුදැයි වෙල්ගම කියයි..”

  1. Sidath says:

    Mahinda is an outdated customer….

    • Roshan says:

      How do you know? I just spoke to your mother and she didn’t say that.

      • ranabahu says:

        ශික්ෂණයක් ඇතිව කතා කරන්න .පැත්තක ඉන්න දෙමව්පියන් ගව ගන්නේ නැතුව.ඔය වගේ ය හින්ද තමයි මහින්ද මහත්තය ගෙදර යන්න වුනේ

  2. Hesh says:

    හොදම අපේක්ශකයා පැරදුන බවවත් මතක නැද්ද? එකම මිනිහට චන්දෙ දිදී ඉන්න අපේ මිනිස්සු කම්මැලියි. ඒක නිසා අකමැත්තෙන් හරි වෙන අපේක්ශකයෙක් හොයාගන්න වෙනවා.

  3. fernando says:

    mu harakek kiyala danagena hitaya. dan thamai thahawuru wune

  4. Rathna says:

    ගිය පාර සිරිසෙනයා ගියා මෙ පාර
    සිරිපාලයව දාන්න

  5. Ups says:

    අනේ..මෝඩ බස් ඩ්‍රයිවර්ට තේරෙන මගුල

  6. agamulana MARAA says:

    me rate chanden peraduna ekama janapathi……..

  7. නයනා කුමාරි says:

    මෙයාගෙ කයිවාරැව විතරයි. මොනවත්ම බැහැ.

  8. meyaa hadanne upali wijeewardanata kerapu dee mahindata keranna…ratakata giya kalak…meewagee gass gembo janadipathi wenna hithana ekath lajjaawakk.gotabhayatath ee tikama thamai,mung ratee jamapathi wenna hithanawanam mee rateee ugath wadagath minissu munge seewakayoda….?

Main News