එන පළමුදා සිට ෂොපින් බෑග්, ලන්ච් ෂීට් තහනම්.. පාවිච්චි කලොත් 10,000ක් දඩ.. දෙවසරක් හිරේ…

August 21, 2017 at 12:40 pm | lanka C news
එන පළමුදා සිට ෂොපින් බෑග්, ලන්ච් ෂීට් තහනම්.. පාවිච්චි කලොත් 10,000ක් දඩ.. දෙවසරක් හිරේ…

රජය විසින් ගෙන ඇති තීරණයක් අනුව එළැඹෙන සැප්තැම්බර් මස පළමුවැනිදායින් පසු දිරාපත් නොවන ලන්ච් ෂීට්, ෂොපින් බෑග් තහනම්ය.

ඒවා අ‍ානයනය, නිෂ්පාදන, විකිණීම, පාවිච්චිය කළහොත් රුපියල් 10,000 ක දඩ මුදලක් සමග වසර දෙකක සිර දඬුවමක් නියම කිරීමේ හැකියාව ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එන ඵළමුවැනිදා පටන් පොලිස්ටයිරින් යොදා නිපදවන කෑම පෙට්ටි, පිඟන්, කෝප්ප, හැඳි ආනයනය, නිෂ්පාදනය විකිණීම තහනම්ය.

215 views

8 Comments to “එන පළමුදා සිට ෂොපින් බෑග්, ලන්ච් ෂීට් තහනම්.. පාවිච්චි කලොත් 10,000ක් දඩ.. දෙවසරක් හිරේ…”

  1. aruna says:

    We should appreciate this greatest decision taken by this government.

    • yenura says:

      Doing these things without introducing a proper alternative and appreciating these hummers are shame. Otherwise the decision is good.

    • Aceman says:

      the decision to save the environment is admirable Bro, but what happens to the manufacturers and importers of plastic bags, plates and other polystyrene products? Should they not be given some advanced notice that they are about to lose business and have to find alternate methods of employment?
      Like someone here had mentioned before, what happens to the small vendors who’ve been selling lunch packets to earn a living? Are they all to start cutting banana leaves off every tree in the island?
      The decision is a good one but the genius who made it has little or no practical sense.

  2. Amal says:

    “ඒවා අ‍ානයනය, නිෂ්පාදන, විකිණීම, පාවිච්චිය කළහොත් රුපියල් 10,000 ක දඩ මුදලක් සමග වසර දෙකක සිර දඬුවමක් නියම කිරීමේ හැකියාව ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.”

    >>>

    “පාවිච්චි කළහොත් දඬුවම්” කැකිල්ලේ රීතියක්, සාමාන්‍ය මිනිස්සු කොහොමද දන්නේ මේවා දිරන පොලිතීන්, මේවා නො දිරන පොලිතීන් කියල.

  3. Boo says:

    දැං ඉතිං ප්ලාස්ටික් ෂොපිං බෑග් එකක් අතින් අරන් ඒක හැමෝටම පේන්න වන වන පාරෙ ගියානං යාන්තං අවුරැදු දෙකක් කාල ඇදල ප්රස්න නැතුව ඉන්න පුලුවං. මිනිස්සුන්ගෙ බඩගින්නට නැති බැරි කමට ලබා දුන් එකම විසදුම ඕකයි. ඒකට රජයට ස්තුතියි. අර රැ 10,000 නොගෙවා හිටියම තවත් අවුරැද්දකින් දෙකකින් විතර ඒක දික් කරගන්නත් පුලුවන් වේවි මගෙ හිතේ.

  4. Sherlock Holmes says:

    මේවට තමා කියන්නේ අලි යන කපොලු තියෙද්දී කූබි යන තව් වහනවා කියල….රටට ආදරේ නැති මිනිහෙක් කවදාවත් පරිසරේට ආදරේ කරන්නේ නැ….මේවා බොරු වැඩ…මිනිස්සු නොමග යවන්න කරන වැඩ…රට විකුණන ගමන් කියනවා පොලිතින් පාවිච්චි කරන්න එපා කියලා”” මේවට තමා කියන්නේ Jokes කියලා

  5. ko says:

    ගෝලීයකරණ මාෆියාව නිසා ලංකාවේ නීති හැදෙන්නේ එක පාර්ශවයකට වාසි වෙන විදිහට ? රට අරාජික කිරීම වේගවත් කලේ 1994 දී

  6. Karu Jayasuriya says:

    what is the alternative. At rural places they can find banana leafs or similar things. How about other congested places. No proper plan but, just introduce to get popularity.

Main News