එන පොට හොද නෑ.. අරගලකරුවන් ගාළු මුවදොර කූඩාරම් ගලවති..
August 4, 2022 at 10:40 am | lanka C news
ගාලු මුවදොර විරෝධතාවයේ යෙදෙන අරගල කරුවන් විසින් එහි ඉදිකර තිබූ කූඩාරම් ඉවත් කරගැනීම ආරම්භ කර තිබේ.
ඊයේ රාත්‍රියේ දී එහි තිබූ කූඩාරම් කිහිපයක් ගලවා ඉවත් කිරීමට ඔවුන් කටයුතු කර ඇත.
පොලිසිය විසින් දැනුම් දී තිබුණේ හෙට හවස පහට පෙර එම ස්ථානයෙන් සියලුම කූඩාරම් හා බෝග වගාවන් ඉවත් කල යුතු බවයි.
අද දිනයේ උදෑසනද ගාළු මුවදොර පිටියේ විරෝධතාකරුවන් රැස්ව සිටියහ.
රටට මෙලෝ වැඩක් නැති කාලකන්නි. ගෙදර පලයවු ගිහිං වහ කාපියවු. කාලකන්නි තොපි රටට බරක්, සාපයක්. නිකං කකා ඉන්න හිඟන්නො.
සිරාවට , ඕන එකක් හිටො ගනියව් ගිහිල්ලා අර හම්බන්තොට බිලියන ගානක් වියදම් කරලා හදපු මෙලෝ යකෙක් එන්නැති සම්මන්ත්රණ ශාලා ක්‍රීඩාංගන තියෙන,
මූණේ රැවුල නැති ,
පුකේ කෙස් නැති
රටේ මහ එකා 💯
🤣🤣🤣
ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ විරුවන්ට මොකද වුනේ?ලොකු අපලයක් ද?රාජ්‍ය ආයතනවල හොරකම් මැරකම් පාතාල කුඩු කෝරෝනා මර්ධනය වැනි සුවිශේෂී කරුණු කාරණා රාශියක් ඵතුමන් රටට හිතවත්ව කලත් අපලය බලවත් වුනා මැතිඳුන්.පාපතරයන් අතින් යම් අනතුරක් වීමට ප්‍රථම ඔබ ඵලෙස රටින් පිටවීම නුවණට හුරුයි.
ඔබ අපලයක් ගැන කියුව හින්ද කියන්නේ , එතුමාට යම් අපලයක් තිබුන , ඒවගේම රනිල්ගේ දිගු කලක් තිබුන අපලයක් ගෙවුන ලඟදි , ඔහුට පංච මහා මාලවී යෝගය කියන එක තියෙනවා , බන්දේසියක තියල තනතුරු ලැබෙනවා කියල කියන්නේ , හැමදාම උනේ ඒක ඔහුට . කිසිවෙකුට හානි නොකර නිශ්ශබ්දව පිටවී ගිය ගරු ගොටභය මැතිදුන් සැබෑ සිංහලයෙක් වගේම නියම බෞද්දයෙක් . සෝවාන් වූ ඔහු සිනා මුසු මුහුණෙන් සියල්ල අතහැර ගියා . අපේ රටේ කාලකන්නින්ට තවත් කාලකන්නික්ම තමයි නායකත්වයට ගැලපෙන්නේ . ඉනිත් සියල්ල හේතුපල අනුව සිදුවේවි . අපි බලන් ඉමු
හොඳට කලොත් හොඳයි, හැබැයි ඩයස්පෝරාවේ සල්ලි බලාපොරොත්තුවෙන් කොටින්ගෙ ඉල්ලීම් වලට දණ නැමුවොත්, අපේ වීරෝදාර හමුදාවන් ජීවිත පරිත්‍යාගයෙන් මුදාගත් රට අපට අහිමිවීමේ අවදානමක් තිබෙනව.
රට අගාදයට වැටීතිබෙන මේ මොහොතේ කලයුත්තේ මහපාර අයිනේ කූඩාරං ගහං සටං පාට කියන එක නොව තම ශ්‍රමය වැයකර තමන් සහ තම පවුලේ අභිවෘද්ධිය සදහා සියලු වෙර වීරිය දැරීමයො.රටේ සැම පවුලක්ම තම ශක්තියෙන් නැගී සිටීමය උත්සාහ කිරීමයි.රජය විසින් කලයුත්තේ ජනතාව ශක්තිමත් කිරීමට අවශ්‍ය යටිතල පහසුකම්,සවික්යය සහ අද්යාපනය උපරිම ලෙස ලබා දීමයි.මේ අගාදයෙන් රට ගොඩ දා දිය හැක්කේ රටේ ජනතාවට,මිස රජයට නොවේ.
Aragalaya became an empty coconut. Ranil and his old clan again in power. We will see Rajitha, Champika, Kiriella and others get into the government because now they are playing praise songs for Ranil. If it were so the old whell will come back again with 225 and their clans suckling the sap of Sri Lanka.
තොපි කියන්නෙ රට අගාදයට වැටුනේ ස්වභාවිකව කියලද? මේක රටක්ද ? මේ විනාශය වලක්වන්න එපා කියලද කියන්නෙ රාජපක්ෂල ඇතුළු තක්කඩි රජ කරගෙන අපි අපා දුක විඳින්නද කියන්නෙ පාහර කාලකන්නි… මේ මිනිස්සු කරන්නේ මොනතරම් අවදානම් කටුක කර්තව්‍යක්ද? මේ අරගලය කරන්නේ කසනවට නොවේ
Raniltai mahindatai kade yana okkoma un maha aparada karayo, rata pawa dena horu e okkomala.