එන පොට හොද නෑ.. ජන රැල්ල නපුරුයි කියා අලූත් ව්‍යවස්ථාවට ජනමත විචාරණය නොපවත්වන්න යයි..

October 4, 2016 at 2:10 pm | lanka C news
එන පොට හොද නෑ.. ජන රැල්ල නපුරුයි කියා අලූත් ව්‍යවස්ථාවට ජනමත විචාරණය නොපවත්වන්න යයි..

අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සදහා ජනමත විචාරණයක් නොපැවැත්වීමට ආණ්ඩුවේ සූදානමක් ඇති බව ඒකාබද්ධ විපක්ෂය සාකච්චා වී ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මේ සාකච්චාවේදී ආණ්ඩුව ජනමත විචාරණයක් කැදවීම මේ අවස්ථාවේදී තමනට අවාසිදායක යයි තක්සේරු කර ඇති නිසා ජනමත විචාරණයක් උවමනා නොවන ලෙස සංශෝධන වශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එක් කිරීමේ සූදානමක් ඇතැයිදැ දැඩි අවධානයකින් සිටිය යුතු බවටද සාකච්චා වී තිබේ.

‘ඒකීය ශ‍්‍රී ලංකාවක්’ ගන්තිය වෙනස් නොකොට ෆෙඩරල් ලක්ෂණ සියල්ල ඇතිව ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කටයුතු කිරීමේ සූදානමක් ඇති නිසා ඒ ගැන දැඩි අවධානයෙන් සිටීමටෙද තීරණය වී ඇත.

8 views

3 Comments to “එන පොට හොද නෑ.. ජන රැල්ල නපුරුයි කියා අලූත් ව්‍යවස්ථාවට ජනමත විචාරණය නොපවත්වන්න යයි..”

  1. lion says:

    ඊනියා මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කිඹුල් කඳුලු හෙළමින් රට අරාජික කිරීමට සුදානම් වන බලවේගවලට එරෙහිව සියලු දේශ මාමක ජනතාව අත්වැල් බැඳගත යුතු ය. අපේ අනාගත පරපුරු වෙනුවෙන් ඒ බලවේග පරාජය කළ යුතුම ය.

  2. Sinhalese wake up NOW to chase out this tamil elam yamapalanaya…….

  3. ඇති හිටියා says:

    වරෙන්කෝ ව්‍යවස්තා උස්සගෙන චන්දෙට
    දීල යවන්න තමා අපිත් බලගෙන ඉන්නේ

Main News