එන පොට හොද නෑ.. ශ්රීලනිප ඇමතිලා දෙකක් එජාපයේ සාමජිකත්වය ගනී..
April 14, 2017 at 4:40 pm | lanka C news
වත්මන් ආණ්ඩුවේ සිටින එජාපයේ නොවන ඇමතිවරුන් දෙදෙනෙකු එජාප සාමාජිකත්වය ගැනීමට සූදානමින් සිටිතැයි වාර්තා වෙයි.
කොළඹට ආසන්න දිස්ත්රික්කයක් නියෝජනය කරමින් එජාපයෙන් ගිය මැතිවණයට තරග වැදුනද තවමත් එජාප සාමාජික නොවන ඇමතිවරයෙක් හා ගිය මැතිවණයෙන් පැරදී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණ ඇමති ධුරයක් හොබවන ඌව පළාතේ ඇමතිවරයෙක් මෙසේ එජාපයට ළගදීම එක්වීමට නියමිත බව පැවසෙයි.