එන මැතිවරණයට ඉල්ලන්නැයි ජනතාව මට කියනවා..- අනුෂා දමයන්ති

January 20, 2020 at 12:00 pm | lanka C news
එන මැතිවරණයට ඉල්ලන්නැයි ජනතාව මට කියනවා..- අනුෂා දමයන්ති

ඉදිරි මැතිවරණයේදී තරඟ වැදීමට ඉදිරිපත් වන්නැයි ජනතාව තමන් ගෙන් ඉල්ලා සිටින බව රංගන ශිල්පිනී අනුෂා දමයන්ති මහත්මිය සඳහන් කරයි.

අන්තර්ජාල මාධ්‍යයක් සමඟ අදහස් පලකරමින් ඇය මේ බව පවසා තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ වේදිකාවේ ඇය විසින් සඳහන් කරන ලද ඇතැම් කරුණු වැඩි වශයෙන් කතාබහට ලක් විය.

543 views

56 Comments to “එන මැතිවරණයට ඉල්ලන්නැයි ජනතාව මට කියනවා..- අනුෂා දමයන්ති”

  1. Patriotism says:

    Yes… yes… that is only thing we need now. New government also needs like this bullshit cases. ..