එන මැතිවරණයට UNP TNA JVP එකම සන්ධානයකින්..? ලකුණ දියමන්තිය..

November 26, 2018 at 1:20 pm | lanka C news
එන මැතිවරණයට UNP TNA JVP එකම සන්ධානයකින්..? ලකුණ දියමන්තිය..

ඉදිරි මැතිවරණයට එක් සන්ධානයක් යටතේ තරග කිරීමට එක්සත් ජාතික පක්‍ෂය, දෙමල ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සාකච්චා ආරම්භ කර ඇති බව සිරස රූපවාහිනිය වාර්තා කලේය.

‘දියමන්තිය’ ලකුණින් තරග වැදීමට නියමිත මෙම නව සන්ධානයේ සාකච්චා බොහෝ දුරට සාර්ථක යයිද වාර්තාවේ සදහන් කලේය.

මෙම නව සන්දානය සදහා තවත් දේශපාලන පක්‍ෂ මෙන්ම සංවිධානයද ගණනාවක් එක්වීමට නියමිතව ඇතැයිද ඔවුන් වාර්තා කරන ලදී.

74 views

33 Comments to “එන මැතිවරණයට UNP TNA JVP එකම සන්ධානයකින්..? ලකුණ දියමන්තිය..”

  1. THILAK says:

    JVP EKA NIYAMA THANATA GENAWA VERY GOOD, ANURA/VIJITHA HERATHTA JAYAWEWA

Main News