එන මැතිවරණයට UNP TNA JVP එකම සන්ධානයකින්..? ලකුණ දියමන්තිය..

November 26, 2018 at 1:20 pm | lanka C news
එන මැතිවරණයට UNP TNA JVP එකම සන්ධානයකින්..? ලකුණ දියමන්තිය..

ඉදිරි මැතිවරණයට එක් සන්ධානයක් යටතේ තරග කිරීමට එක්සත් ජාතික පක්‍ෂය, දෙමල ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සාකච්චා ආරම්භ කර ඇති බව සිරස රූපවාහිනිය වාර්තා කලේය.

‘දියමන්තිය’ ලකුණින් තරග වැදීමට නියමිත මෙම නව සන්ධානයේ සාකච්චා බොහෝ දුරට සාර්ථක යයිද වාර්තාවේ සදහන් කලේය.

මෙම නව සන්දානය සදහා තවත් දේශපාලන පක්‍ෂ මෙන්ම සංවිධානයද ගණනාවක් එක්වීමට නියමිතව ඇතැයිද ඔවුන් වාර්තා කරන ලදී.

267 views

33 Comments to “එන මැතිවරණයට UNP TNA JVP එකම සන්ධානයකින්..? ලකුණ දියමන්තිය..”

  1. UNP GAL IBBA says:

    නියමයි ඔන්න ඔය අයට තමයි කියන්නේ නියම දේශප්ප්‍රේරේමියෝ කියලා ඔය තියෙන්නේ එලිපිටම ලපයයි හපයයි සමනලයයි අගේට එක්තුවෙලා ???????????

  2. UNP GAL IBBA says:

    එල්ලෙන්න වැල් නොමැතිව අලියගෙයි කොටියගෙයි වලිගේ එල්ලී මියයනු ඇත වල්ලපයා ලොකුම සමාජවාදියා ජෙප්පන්ට සනීපද දැන්?????????

  3. lolla says:

    OMG !!! What Happened to JVP ??????

  4. Nim says:

    ROTHAMA
    AKATA THIYALA
    BAHUTHARA JANATHA WA
    CHANDAYEEDI ALAWA
    DAMAAWE

  5. ක්‍රිමිනල් says:

    බැරිවෙලාක්වත් ඔය ටික මහින්ද මහත්තයට සපොර්ට් කරානං , ජෙප්පො , දෙමල්ළු ,හම්බයො ඔක්කොම සුජාත දේශමාමක ජනතාව වනවා නොඅනු මානයි. ජේවිපි , ටී එන් ඒ , මු.කො යට තියෙන්නෙ බොරුවට මහින්ද මහත්තයට ෆුල් සප් එක දෙන්න එතකොට බයි සනුහරේ රාජකීය දේශමාමක කමෙන්ටු බලන්න පුළුවන් .🤣🤣🤣🤣.

    • sahan says:

      batalande gahalaya. nidan horaa .karumayaa, aethulu UNP , narumayo siyalu denaama naethi
      bangasthaanawe welaa. unp. ya hedilaa waaspa welaa giyath.
      lowatama ithuruwena 1. MA , UNP, kaarayaa umba witharai,aekata hethwa…………………………………
      unp. ye okkootama wadaa ratata jaathiyata aagamata wirudda droohiyek umba.

    • sahan says:

      batalande gahalaya. nidan horaa .karumayaa, aethulu UNP , narumayo siyalu denaama naethi
      bangasthaana welaa. unp. ya hendigewilaa waaspa welaa giyath.
      lowatama ithuruwena 1. MA , UNP, kaarayaa umba witharai,aekata hethwa…………………………………
      unp. ye okkootama wadaa ratata jaathiyata aagamata wirudda droohiyek umba.

  6. Kadiya says:

    හොරෙන් එකතුවෙලා රට පාවදෙනවට වඩා ටිකක් හොඳයි. හැබැයි බොරුදෙසා බාන්නේ නැතුව. විජයකලා ද හින්දු පත්තරේට කියල තිබුනේ The HINDU පත්තරේ මුල් පිටුවේ තිබුණ “Vote UNP for Tamil Ealam Ranil Agreed Autonomy” [UNP යට චන්දේ දෙන්න, රනිල් ස්වයන්පාලනයට එකඟවුණා.] ආකාරයට ඇත්ත ප්‍රසිධියේ කියන්න. එහෙම නැතුව නංගි පෙන්නලා අක්කා (ආච්චි) දෙන ආකාරයේ වැඩ නොකර. බොරුවෙන් වැඩේ කරගන්න හැදුවොත් ජනතාව තමුන්ට අශුචි ප්‍රහාර එල්ලකරනු ඇත.

  7. kamani says:

    RATA WINASA KARANA SINHALA SAKKILIYANTA CHANDAYA DENNA EPA

  8. ඇනිබල් says:

    බටකොළ ආච්චිත් එක්කරගෙන ළකුණට දාගනිල්ලා ” ඉදල”

  9. Gorilla says:

    Okoma ekata thiyala paradanna puluwan yako niyamai

  10. Gunda says:

    අනෝමා පොන්සේකා ගේ ඉස්තිරි නිමිත්ත විජිත හේරත් හරහා ජවිපෙ මර්ධනය කළ වගයි….!

Main News