‘එන මැතිවරණයෙන් ශ්රීලනිපය පරදවන්න සූදානම්..ඒකාබද්ද විපක්ෂය සන්ධානය දිනවනවා..’ – මහින්දගෙන් ඉතිහාසගත ප්‍රකාශයක්..
February 1, 2017 at 10:17 pm | lanka C news
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී තමන් ඒකාබද්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කර ඒකාබද්ද විපක්ෂය ජයග්‍රහණය කරවීම සදහා කටයුතු කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පුත්තලමේ පිහිටි නිවසේදී පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය අමතමිනි.
ඉදිරි පළාත් පාලන මැතිවණය ඉතා තීරණාත්මක වනු ඇති බවද කී ඔහු ඊට සාර්ථකව මුහුණදීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.