එන මැතිවරණයේදී මං ජනතාව ඉදිරියට එනවා..- දුමින්ද සිල්වා…

December 19, 2021 at 10:40 am | lanka C news
එන මැතිවරණයේදී මං ජනතාව ඉදිරියට එනවා..- දුමින්ද සිල්වා…

තමන් ඊළඟ මැතිවරණයේදී ජනතාව ඉදිරියට පැමිණෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වත්මන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා පැවැසීය.

කවුරුන් කොහේ ගියද තමන් පක්ෂය දමා නොයන බවද බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ හැදුවේ බොහෝ වෙහෙස මහන්සියෙන් බවද ඔහු සදහන් කලේය.

නාරාහෙන්පිටදී පැවති උත්සවයකින් අනතුරු මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

“අපේ පක්ෂය හදන්න මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමා කොච්චර කැපවුනා ද කියලා අපි කවුරුත් දන්නවා. කවුරු කොහේ ගියත් අපි ඉන්නවා. අපි යන්නෙ නෑ.

ඔයගොල්ල දන්නවා මං වැඩ කරන විදිහ. මම වැඩකරනකොට පක්ෂ පාට භේද බලන්නෙ නෑ.

ගිය ආණ්ඩුව රාජපක්ෂවරුන්ගෙන් පලි අරන් මුලින්ම පලි ගත්තෙ මගෙන්. ආයෙ කියන්න දෙයක් නෑ නෙ. මම තමුන්නාසෙල එක්ක ඉන්නවා. එන මැතිවරණයේ දි මම තමුන්නාසෙල ලඟට එනවා. මම ඡන්දෙ ඉල්ලයි ද නැද්ද කියලා දන්නෙ නෑ.

මම මේ සභාපතිකම ගත්තෙ කොමිස් ගහන්න නෙමෙයි. රට ගොඩනගන්න.

අපි මේ රටේ තියන තත්වයෙන් ගොඩ එන්න ඕන. මොකද මේ රට යූඑන්පී එකට දෙන්න ද ආයෙ. එහෙම කරන්න බෑ”

18,079 views

17 Comments to “එන මැතිවරණයේදී මං ජනතාව ඉදිරියට එනවා..- දුමින්ද සිල්වා…”

  1. Ranjith Gunawaradana says:

    Next coming Elections are Not that Key Issues to the ours citizens. We had been fed-up with past last 74 years since 1948. We do not wanted change persons in nest Election of that Family in -power time being. We are looking for radical shifted New Economic -Political -Social policies suited to Island New Democracy and its People majority are Living in poverty and Poor of millions of Rural and Urban population suffering from an even after British Colonial End of Colonia Rule in 1948.

  2. Ranjith Gunawaradana says:

    Next coming Elections are Not that Key Issues to the ours citizens. We had been fed-up with past last 74 years since 1948. We do not wanted change persons in nest Election of that Family in -power time being.
    We are looking for a radical-Revolutionary that shifted New Economic -Political -Social policies which is suited to Island New Democracy and its that People majority are Living in Poverty and Poor of millions of Rural and Urban population suffering from many ways an even after that British Colonial End of Colonia Rule in 1948. There is No Difference of set policies ours Poor Millions after between British Colonialism and all government came power since 1948. We are living in hard lives for No reasons for that given by any govt or political parties of UNP SLFP JVP and SLPP.

  3. Ranjith Gunawaradana says:

    We seek reasonable lives in this World ,that why that Next Election is very decisive for 95% People of Sri Lankan.

  4. 0.00069 BIYYO says:

    🤣🥂🤣🤣🤣 මන්ද මෝල් වෙච්ච පිස්සු පිහාට්ටක් කියන ඒව ගනන් ගන්නෙ නැහැ බං, ඒ ඉස්සර. 🤣🤣 වෙඩි වදින්න කලින් 🤣🤣🤣
    මෙයාටත් අබ සරණ තමයි. POHOTTUWATA චන්දෙ දෙන්න මෝඩයෝ දැන් අපේ රටේ නැහැ