එන වසරේ ආහාර හිගයක්…

December 6, 2021 at 12:40 pm | lanka C news
එන වසරේ ආහාර හිගයක්…

කොරෝනා වෛරසයේ අඛණ්ඩ විකෘති වීම හේතුවෙනි සෞඛ්‍යය පද්ධති සහ රාජ්‍ය මූල්‍ය මත ඇතිවන පීඩනය නිසා ඉදිරි වසරේ ආහාර හිගයක් ඇති වණු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

කොරෝනා තත්ත්වය නිසා ඇතිවූ විනාශය කලාපීය දේශගුණික විපර්යාස වලට අහිතකර ලෙස බලපෑම් ඇති කර ඇති බවත් එමගින් ඉදිරි වසරේ ආහාර හිගයක් ඇති වනු ඇති බවද ඔහු කියා සිටියේය.

කොරෝනා හේතුවෙන් සමස්ත ගෝලීය ආර්ථිකයට බලපෑම අඛණ්ඩව ඉහළ යනු ඇත ඇති බවද කී ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සකස් කළ ඇස්තමේන්තුවට අනුව බොහෝ රටවල ඒක පුද්ගල ආදායමක් වසර කිහිපයක් තිස්සේ වසංගතයට පෙර පැවති තත්ත්වයට වඩා පහළින් පවතිනු ඇති බව ද පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ අබුඩාබියේ පැවති ඉන්දීය සාගර සමුළුව අමතමිනි.

21,433 views

8 Comments to “එන වසරේ ආහාර හිගයක්…”

  1. Jagath says:

    ලොක්කා ඇත්තම කියනවා

  2. 3% ට බය බයියා. says:

    ජේවිපි ආණ්ඩුවක් යටතේ නම් එහෙම වෙන්නේ නැහැ .

    • SL says:

      අර එක ජවිපෙ ගොබ්බයෙක් රසායනික පොහොර ඕනෙම කියල ගොවීන්ව පාරට දැම්ම වෙලේ ,උම්බලගේ රතු බලකායටවත් එකතු වෙලා කොම්පොස් හදන්න හිතුනේ නැතිද.

      උඹලගේ පන්ති පහේ උගන්වන්නේ දනවාධය සතුරෙක්, උද්ගෝෂණ, පඩි වැඩිකිරීම් කියල නටන්න විතරයි.

      උඹලගේ ලොක්ක දැන් කියනව රජයේ ඉඩම් ව්‍යාපාරිකයින්ට අඩු බදු මුදලක් යටතේ ව්‍යාපාර සංවර්ධනයට දෙනවා කියල.

      හැබැයි වෙන එකෙක් දුන්නොත් රතු කැට කාරයෝ ඔක්කොම පාරේ උද්ගොෂන වල.

  3. saman says:

    එහෙම වෙන්නේ නෑ උනත් අවුලක් නෑ වන්දි ගෙවනවා කියලා කිව්වනේ තව මොනද ඕනේ

  4. අනාගාමීයූරියා says:

    “කොරෝනා තත්ත්වය නිසා ඇතිවූ විනාශය කලාපීය දේශගුණික විපර්යාස වලට අහිතකර ලෙස බලපෑම් ඇති කර ඇති බවත්“

    ??????.

    • බැංකු හොරා says:

      ඇත්තටම මොකක්ද ඒ කියන්න ඇත්තේ?

  5. On The Spot says:

    එන වසරේ ආහාර හිගයක්… එහෙම වෙන්නෙ කොහොමද​?මහ බැංකු මංකොල්ලෙ මහ මොළකරුවො චෝදනා එකොලහකින් නිදහස්?එහෙම වෙන්නෙ කොහොමද​?

  6. David Milli-banda says:

    get ready to plant Jack fruit trees. In six moths we can eat & survive on Kos.
    lets get to eat Kod, Del & Tuna fish.
    Need to go on a coconut planting spree as well.

Main News